පොඩි මාකට් රිසර්ච් එකක් කරල හොට් වෝටර් ශවර් එකක් ගත්ත.
1. කට්ටිය කියල තිබුන වගේ midea තමයි හොඳම බ්‍රෑන්ඩ් එක. අවුරුදු 6ක වොරන්ටි. හැබැයි telesonic උන්ගෙ marketing මට ඇල්ලුවෙ නෑ. bossy type වයසක ඩයල් එකක් ඕනවට එපාවට වගේ කතා කරේ. අනික midea එකේ slim design එක නෑ. ටිකක් ලොකු වැඩී. එතකොට එච්චර ලස්සන නෑ. අනික ගානත් වැඩී. 35ක්ද කොහෙද කිව්ව.
2. ඊට පස්සෙ ගියා සිංගර් එකට. එතන තිබුනෙ සිංගර්, සිසිල් විතරයි. ඒවට තියෙන්නෙ අවුරුද්දක වොරන්ටි. ඒවත් මට ඇල්ලුවෙ නෑ. ගාන නම් අඩුයි. 26ක් 27ක් වගේ වෙන්නෙ.
3. ඊට පස්සෙ බැලුව දම්රෝ එකේ. එතන පැනසොනික් බ්‍රෑන්ඩ් එක නම් වස කැතයි. ලොකුයි. ඉනොවෙක්ස් එක නම් ගොඩක් හොඳයි. අවු 2කද කොහෙද වොරන්ටි. pump එකට අවු 5ක වොරන්ටි කිව්ව. උන්ගෙ සර්විස් නම් සුපිරියි. ගානත් ශේප්. 28ක් වගේ කිව්වෙ.
4. ඉනොවෙක්ස් එක ගන්නෙ නැතුව කෝකටත් එක්ක ගියා දිනපාල එකට. එතන තිබුන JATEC කියල මැලේශියන් බ්‍රෑන්ඩ් එකක් 29500/-ට. අවු 3ක වොරන්ටිත් එක්ක. පෙනුමත් හොඳයි. ශවර් එක එහෙමත් නිකල්. (වෙන බලපු සමහර ඒවයි ශවර් එක ප්ලාස්ටික්.)
මේ තියෙන්නෙ මම ගනිපු JATEC එක. ඩ්‍රිල් එකක් තියෙනව නම් තමන්ටම හයිකරගන්න පුලුවන්. එච්චර අමාරු නෑ. (කිසිම තැනක ඕක හයි කරල දෙන්නෙ නෑ. අපි හයි කරගන්න ඕනෙ.)
ශවර් එක හොඳයි. වතුර ප්‍රෙශර් එක, රස්නෙ එහෙම හොඳයි. කරන්ට් බිල ගැන කියන්න නම් මාසයක් ඉන්න වෙනව. ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු ඔක්කොටම ස්තූතියි!

![]()

ela ela thx meka balamuපොඩි මාකට් රිසර්ච් එකක් කරල හොට් වෝටර් ශවර් එකක් ගත්ත.

hamogema ideas, advices ahala showroom okkogema balala balala anthime ahalawath nathi kauruth use karalawath nathi brand ekak ussan awith![]()