House CAD design කරන අය

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    House CAD Design කරන අයට හරියටම කියන්න පුලුවන්නේද කොපමණ block ගල් ප්‍රමාණයක් යනවද? කොතරම් ඇස්බැස්ටොස් ෂීට් ප්‍රමාන්‍යක් යනවද, කොතරම් titles ප්‍රමාන්‍යක් යනවද කියල හරියටම?

    මොකද ඩිසයින් එකකරන්නේ මෙෂර්මන්ට්ස් වලට නිසා. කියන්න පුලුවන් වෙන්න ඕනනේද?
     
    • Like
    Reactions: hodakolla

    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    කියන්න පුලුවන්.....100% නිවැරදි වෙන එකක් නෑ......... හැබැයි ආසන්නයටම ගණන් හදල කියන්න පුලුවන්