House for rent in malabe

tharindutpk

Active member
  • Jan 20, 2013
    293
    22
    28
    මචන් මාලඹේ පැත්තේ ගෙයක් තියෙනවද රෙන්ට් එකට? 20000ක් හරි ඊට අඩුවෙන් හරි තමයි ඕනේ ;)
    දන්න අය පොඩ්ඩක් කිවුවනම් :)

    (මාලඹේ, අතුරුගිරිය හරි කඩුවෙල)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඉක්මන් එකේ බලපන් මචෝ...... කඩුවෙල ටවුන් එක පාස් කරලා යන ගෙයක් නම් ගන්න එපා.... ට්‍රෑෆික් එකේ දවසක් දෙකක් ගිය ගමන් උඹට සංසාරේ එපා වෙයි..... අපිට නම් ඉතින් හැමදාම ඔය කට්ට කාලා දැන් නම් ගානක් නෑ..... :D :P අද හයිවේ එකේ ඉතුරු ටික විවෘත කරහම ට්‍රෑෆික් අඩු වෙයි හැබැයි.... :D
     
    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28

    ඉක්මන් එකේ බලපන් මචෝ...... කඩුවෙල ටවුන් එක පාස් කරලා යන ගෙයක් නම් ගන්න එපා.... ට්‍රෑෆික් එකේ දවසක් දෙකක් ගිය ගමන් උඹට සංසාරේ එපා වෙයි..... අපිට නම් ඉතින් හැමදාම ඔය කට්ට කාලා දැන් නම් ගානක් නෑ..... :D :P අද හයිවේ එකේ ඉතුරු ටික විවෘත කරහම ට්‍රෑෆික් අඩු වෙයි හැබැයි.... :D

    sliit eka laga nisa baluwe. athurugiriyen place ekak set una. millennium city eke :D 14k kiyanawa. eka nam over-satisfied. eth ge denna nam tikak aduraganna onelu. thama sure nalu