House Plan Approval Help

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හිස් ඉඩමක නිවස ඉදිකිරීමේදී House Plan එකක ප්‍රාදේශීය සභාවෙන් approve කරගන්න ක්‍රමවේදය ගැන අදහසක් තියෙන කෙනෙක් ඉන්නවා නම්, ඒ procedure එක කියන්න පුළුවන්ද?

    ඒ වගේම හෝමාගම ප්‍රාදේශිය සභාවේ වැඩකරන කෙනෙක් හරි ඒ සම්බන්ධව contact එකක් තියෙන කෙනෙක් හරි ඉන්නවා නම් උදවුවක් අවශ්‍යයි...

    :) :) :)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,539
    3,170
    113
    ප්ලෑන් අදින අය ඕකේ ඉන්නවා..ඒ අයට කියලා ඇදගත්තහම වැඩේ ඉක්මන්.

    මම්ත් අහලා තියෙනවා එහෙම:yes:
     
    stharanga

    Junior member
  • Oct 13, 2006
    162
    16
    18
    6.908864, 80.082479
    හිස් ඉඩමක නිවස ඉදිකිරීමේදී House Plan එකක ප්‍රාදේශීය සභාවෙන් approve කරගන්න ක්‍රමවේදය ගැන අදහසක් තියෙන කෙනෙක් ඉන්නවා නම්, ඒ procedure එක කියන්න පුළුවන්ද?

    ඒ වගේම හෝමාගම ප්‍රාදේශිය සභාවේ වැඩකරන කෙනෙක් හරි ඒ සම්බන්ධව contact එකක් තියෙන කෙනෙක් හරි ඉන්නවා නම් උදවුවක් අවශ්‍යයි...

    :) :) :)

    Godagama peththe geyak hadanna wage yanne.......
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    clear plan akak aragena palayan
    gihin kiyapan land eka saha house eka approve karaganna ona
    ita passe ubata kiyayi muddara gennai anan manam leda godak
    kohomath dawasak dekak thunak katta kanna wenawa
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ප්‍රාදේශීය සභාවට ගියා..... ෆෝම් ටික ෆිල් කරා...... වැඩේ ගොඩ දාගත්තා..... ඈදුරුම් කම් ඕනා නෑ....... :no: ජරාව ඉල්ලන් ආවොත් ඈදපන් ගේම...... :angry:
     
    The_GOD

    Banned
    Jul 23, 2015
    85
    7
    0
    ස්වසති සිද්ධම්෴
    අදාළ ප්‍රදෙසිය සබාවට ගොහින් අප්ලිකෙසන් එකක් ගනින්. ඒකෙ තියනවා නීති රෙගුලාසි වගයක් . ඒවට ගැලපෙන විදිහට සැලසුම අන්දගනින්. ඊට පස්සේ වරිපනම් අංකයක් අරගෙන අර සැලසුම දීපන්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ප්‍රාදේශීය සභාවට ගියා..... ෆෝම් ටික ෆිල් කරා...... වැඩේ ගොඩ දාගත්තා..... ඈදුරුම් කම් ඕනා නෑ....... :no: ජරාව ඉල්ලන් ආවොත් ඈදපන් ගේම...... :angry:

    Building Application Form ටික අරගෙන ෆිල් කරගත්තා. ප්ලෑන් එකත් ඇඳලා ඉවරයි. ඔය ටික විතරයිද බං ඕනා වෙන්නේ? වරිපනම් අංකය දෙන්නේ ඊට පස්සෙද? :nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ස්වසති සිද්ධම්෴
    අදාළ ප්‍රදෙසිය සබාවට ගොහින් අප්ලිකෙසන් එකක් ගනින්. ඒකෙ තියනවා නීති රෙගුලාසි වගයක් . ඒවට ගැලපෙන විදිහට සැලසුම අන්දගනින්. ඊට පස්සේ වරිපනම් අංකයක් අරගෙන අර සැලසුම දීපන්.

    ඇප්ලිකේශන් එක ගත්තා. ඒකට අනුව ප්ලෑන් එකත් අන්දවගත්තා. වරිපනම් අංකය ගන්නේ කොහොමද? ප්ලෑන් එක පාස් උනාට පස්සේ නේද වරිපනම් අංකය දෙන්නේ? :nerd:
     
    The_GOD

    Banned
    Jul 23, 2015
    85
    7
    0
    Building Application Form ටික අරගෙන ෆිල් කරගත්තා. ප්ලෑන් එකත් ඇඳලා ඉවරයි. ඔය ටික විතරයිද බං ඕනා වෙන්නේ? වරිපනම් අංකය දෙන්නේ ඊට පස්සෙද? :nerd:

    දරුවා,
    වරිපනම් අංකය දාන්න තැනක් පෝරම් ඒකෙ තියනවා නේද??? උබ හරියට පිල් කළා නම් ඒක නොදක ඉන්නේ කොහොමද?? වරිපනම් ගෙවා නැත්තම් අප්ලිකෙසන් එක චක බලස්ට් පුතා....
     
    The_GOD

    Banned
    Jul 23, 2015
    85
    7
    0
    ඇප්ලිකේශන් එක ගත්තා. ඒකට අනුව ප්ලෑන් එකත් අන්දවගත්තා. වරිපනම් අංකය ගන්නේ කොහොමද? ප්ලෑන් එක පාස් උනාට පස්සේ නේද වරිපනම් අංකය දෙන්නේ? :nerd:
    ඉඩමට වරිපනම් ගෙවන්න ඕනි නේද පුතා... ගිහිලලා සභාවෙන් අහපන් පුතා...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දරුවා,
    වරිපනම් අංකය දාන්න තැනක් පෝරම් ඒකෙ තියනවා නේද??? උබ හරියට පිල් කළා නම් ඒක නොදක ඉන්නේ කොහොමද?? වරිපනම් ගෙවා නැත්තම් අප්ලිකෙසන් එක චක බලස්ට් පුතා....

    ඇඩ්‍රස් එක නේ දාන්න තියෙන්නේ. වරිපනම් සීන් එකක් දන්නේ නෑ. මම ලෑන්ඩ් සේල් එකකින් ගත්තු එකක් මේ. මොක හරි කමක් නෑ. මට දැං කොරන්න ඕන දේ කියපංකෝ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉඩමට වරිපනම් ගෙවන්න ඕනි නේද පුතා... ගිහිලලා සභාවෙන් අහපන් පුතා...

    එලකිරි. මම අහන්නම් ගිහිල්ලා ෆෝර්ම් සෙට් එකත් අරගෙන.. :yes:
     
    The_GOD

    Banned
    Jul 23, 2015
    85
    7
    0
    ඇඩ්‍රස් එක නේ දාන්න තියෙන්නේ. වරිපනම් සීන් එකක් දන්නේ නෑ. මම ලෑන්ඩ් සේල් එකකින් ගත්තු එකක් මේ. මොක හරි කමක් නෑ. මට දැං කොරන්න ඕන දේ කියපංකෝ..

    හෝමාගම ප්‍රදෙසිය සභාවට ඇමතුමක් ගනින් පුතා. සැලසුම් අංශයට කතා කරලා උබේ ගැටලුව ඉදිරිපත් කරපන් පුතා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෝමාගම ප්‍රදෙසිය සභාවට ඇමතුමක් ගනින් පුතා. සැලසුම් අංශයට කතා කරලා උබේ ගැටලුව ඉදිරිපත් කරපන් පුතා.

    හොඳ අදහස...
    සැලසුම් අංශය නේද? හරි.. :)
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Machan mulinma Surveyor plan eka approve welatiyanna one.. Building application ekai building plan eke copy 04 surveyor plan eke copy ekai (tax no ekath tiyanawanm aragena yanna) Deed copy 01..building plan eka blind wall yanawanam Charted engineer kenek sign karanna one..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Machan mulinma Surveyor plan eka approve welatiyanna one.. Building application ekai building plan eke copy 04 surveyor plan eke copy ekai (tax no ekath tiyanawanm aragena yanna) Deed copy 01..building plan eka blind wall yanawanam Charted engineer kenek sign karanna one..

    Surveyor plan එක approved.
    Building application එක හරි. ප්ලෑන් එකේ කොපි 03ද 04ද ඕනේ? මම හිතන්නේ 03යි. මම 04ක් ගත්තා හැබැයි.
    Deed copy එකත් තියෙනවා.
    Tax no නෑ.
    Charted engineer අත්සන ගත්තා.
    මට තියෙන අවුල වරිපනම් සීන් එක.
    තෑන්ක්ස් මචං :D