Housing loan ගැන විස්තරයක්
බංස්,
ගෙයක් එක්ක ඉඩමක් ගන්න පොඩි අදහසක් තියනවා. අතේ සල්ලි නෑ, නය වෙලා තමයි.
Housing loan ගන්න දන්නා උන් මේ විස්තර ටික කියන්න
01. දැන් interest rates කියාද?
02. fixed interest වලට ගන්න පුලුවන්ද? නැත්තම් ෆ්ලොටින්ග් ද දෙන්නේ?
03. අවුරුදු කීයකට වගේ ද නය දෙන්නේ? උපරිම සහ අවම
04. වැඩේ ලේසියෙන්ම කර ගන්න පුළුවන් බැංකුව මොකක්ද?
05. පොලිය අඩුම බැංකුව මොකක්ද?
06. කොච්චර කල් යනවද ලෝන් එක ලැබෙන්න?
07. ඉල්ලන ඕන ගානක් දෙනවද?
08. 70 lak වගේ ගත්තොත් කියක් වගේ සෙට් වෙනවද පොලිය?
rep බලාපොරොත්තුවන්න. ඇති හැටියෙන් හා හැකි හැටියෙන් දෙමි

මුගේ අත්ත්මේම ගෙවනවා...