නිවාස ණයක් ගන්න පහසු හොඳ බැංකු මොනවද මචන් ?
සාමාන්‍යයෙන් කියක් වගේ ගානකට යන්න පුළුවන් ද මාසික වැටුප 60ක් වගේ ගන්න කෙනෙක් ට ?
දන්නා අය පොඩි හෙල්ප් එකක් දෙන්න
ගේ වැඩ ටිකක් දුරට ඉවර කරලා තියෙන්නේ.. පදිංචි වෙන්න පුළුවන් ගානට වැඩ ටික ඉවර කරගන්න කියල බැලුවේ බන් ලෝන් එකක් හරි දාලා