How Is My Antique English Oven

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    තවත් පරණ ක‍ටුවක් :D මේක සියලාගේ ගෙදර තිබ්බ පරණ England Made අවන් එකක්,දැන් නම් අවුරුදු ගානක් පාවිච්චි කරලා නැ :no: එත් ගහපු ගමන් බඩු වැඩ :D මේක මෙහම පැත්තකට දාල තිබ්බට,යම් වටිනාකමක් තියන භාන්ඩයක්,පැරණි දෙවල් බලන්න ආස අයට බලන්න දැම්මෙ :)

    picture.php


    picture.php
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    • Like
    Reactions: HML

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අඩෝ පට්ටයි මචෝ....
    තාම වැඩ කරනව කියන්නෙ ඉස්සර බඩු වල වටිනාකම තමයි.
    ස්තූතියි මචෝ අපිත් එක්ක බෙදා ගත්තට.

    Rep ++++++++++++
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    අඩෝ පට්ටයි මචෝ....
    තාම වැඩ කරනව කියන්නෙ ඉස්සර බඩු වල වටිනාකම තමයි.
    ස්තූතියි මචෝ අපිත් එක්ක බෙදා ගත්තට.

    Rep ++++++++++++

    umm eka thama saho :) thx


    Mawkiri(මව්කිරි);17445597 said:
    Athule photos tikakuth danna balanna

    show me inside please

    athule deyak na nikan Rakka dekak thiyanawa eccharayi,athule Sudda karalath na,Jarawa eke,eka nisa athule gatthe na :baffled: