How to buy ජොගින් සපත්තු ජොඩුවක් ?

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    හොද සපත්තු ජොඩුවක් ?

    හොද සපත්තු දෙකක් ගන්න මොනවද බලන්න ඔනා ?

    ගන්නේ හදිසියකට හයිකින් වලට/ජොගින් වලට/ක්‍රිකට් මැච වලට වගේ.

    වියදම 7කට අඩුවෙන් වගේ තමා.(8ක් සලකා බලන්න පුලුවන්)

    මේ දවස් වල ක්‍රෙඩිට් කාර්ඩ් වලට ඔෆර් එහෙම තියනවද සපත්තු වලට?

    ගන්න තැනක් කියනවද? (කොළඹ අවට)

    හොද බ්‍රැන්ඩ් එහෙම මොනවද?

    පලි: කියක් හරි ගියත් කමක් නැ පසු කාලෙක එක එක අමාරු හැදෙන්නෙ නැතී හොද කම්ෆටබල් සපත්තු දෙකක් ගන්න ඔනා. දැනටමත් යටි පතූලේ මැද ඇදල ඉරනවා වගේ වෙදනාවක් එනවා දකුනු කකුලේ ගොඩක් වෙල වෙගෙන් ඇවිදිනකොට (යටි පතුලේ අඩිය ගනකම එකක් දාගෙන)
     
    Last edited:

    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    දැනටමත් යටි පතූලේ මැද ඇදල ඉරනවා වගේ වෙදනාවක් එනවා දකුනු කකුලේ ගොඩක් වෙල වෙගෙන් ඇවිදිනකොට (යටි පතුලේ අඩිය ගනකම එකක් දාගෙන)

    Uba lagadi jogging yanna patan gatta ekek neda ?? :)
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    හොද සපත්තු දෙකක් ගන්න මොනවද බලන්න ඔනා ?

    ගන්නේ හදිසියකට හයිකින් වලට/ජොගින් වලට/ක්‍රිකට් මැච වලට වගේ.

    වියදම 7කට අඩුවෙන් වගේ තමා.(8ක් සලකා බලන්න පුලුවන්)

    මේ දවස් වල ක්‍රෙඩිට් කාර්ඩ් වලට ඔෆර් එහෙම තියනවද සපත්තු වලට?

    ගන්න තැනක් කියනවද? (කොළඹ අවට)

    හොද බ්‍රැන්ඩ් එහෙම මොනවද?

    පලි: කියක් හරි ගියත් කමක් නැ පසු කාලෙක එක එක අමාරු හැදෙන්නෙ නැතී හොද කම්ෆටබල් සපත්තු දෙකක් ගන්න ඔනා. දැනටමත් යටි පතූලේ මැද ඇදල ඉරනවා වගේ වෙදනාවක් එනවා දකුනු කකුලේ ගොඩක් වෙල වෙගෙන් ඇවිදිනකොට (යටි පතුලේ අඩිය ගනකම එකක් දාගෙන)

    Thummulle Reebok eke balanna. offers thiynawa
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    පෙටා වල තියනවා පාවිච්චි කරපුවා. 1000-1500 ට හොද දෙකක් ගන්න පුලුවන්.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    හොද සපත්තු දෙකක් ගන්න මොනවද බලන්න ඔනා ?

    ගන්නේ හදිසියකට හයිකින් වලට/ජොගින් වලට/ක්‍රිකට් මැච වලට වගේ.

    වියදම 7කට අඩුවෙන් වගේ තමා.(8ක් සලකා බලන්න පුලුවන්)

    මේ දවස් වල ක්‍රෙඩිට් කාර්ඩ් වලට ඔෆර් එහෙම තියනවද සපත්තු වලට?

    ගන්න තැනක් කියනවද? (කොළඹ අවට)

    හොද බ්‍රැන්ඩ් එහෙම මොනවද?

    පලි: කියක් හරි ගියත් කමක් නැ පසු කාලෙක එක එක අමාරු හැදෙන්නෙ නැතී හොද කම්ෆටබල් සපත්තු දෙකක් ගන්න ඔනා. දැනටමත් යටි පතූලේ මැද ඇදල ඉරනවා වගේ වෙදනාවක් එනවා දකුනු කකුලේ ගොඩක් වෙල වෙගෙන් ඇවිදිනකොට (යටි පතුලේ අඩිය ගනකම එකක් දාගෙන)

    Try Nike Pegasus series (running) price around 23K comfortable with rich cushion support ideal for jogging and running
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    how to buy

    duwanna sapttu gannawaa keeyanee hodatha balanna onaa dayak. mulinma thaman kakul teeyana wee deha kanakugan kanakutha wanas kakula teeyannee wampathathada dakunu patththada nahnam keelinda keeyala hoya ganna onaa.thaman gee parana sapatu baluwama akka tharun ganna puluwan.aanuwa brandadsapatu wala warga teeyanawaa.thamantha galapana akka ganna