හොද සපත්තු ජොඩුවක් ?
හොද සපත්තු දෙකක් ගන්න මොනවද බලන්න ඔනා ?
ගන්නේ හදිසියකට හයිකින් වලට/ජොගින් වලට/ක්‍රිකට් මැච වලට වගේ.
වියදම 7කට අඩුවෙන් වගේ තමා.(8ක් සලකා බලන්න පුලුවන්)
මේ දවස් වල ක්‍රෙඩිට් කාර්ඩ් වලට ඔෆර් එහෙම තියනවද සපත්තු වලට?
ගන්න තැනක් කියනවද? (කොළඹ අවට)
හොද බ්‍රැන්ඩ් එහෙම මොනවද?
පලි: කියක් හරි ගියත් කමක් නැ පසු කාලෙක එක එක අමාරු හැදෙන්නෙ නැතී හොද කම්ෆටබල් සපත්තු දෙකක් ගන්න ඔනා. දැනටමත් යටි පතූලේ මැද ඇදල ඉරනවා වගේ වෙදනාවක් එනවා දකුනු කකුලේ ගොඩක් වෙල වෙගෙන් ඇවිදිනකොට (යටි පතුලේ අඩිය ගනකම එකක් දාගෙන)

Last edited:

mee dawas wala offer set wei kiyala 