ඇත්තටම මචන් මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ අර මම කලින් කිව්ව keylogger එක ටාගට් කරගෙන ඒකෙන් බේරෙන්න. මට ඒක නිසා හදිස්සියට පොඩි පොඩි දේවල් අමතක උනා![]()

okkoma disable karoth aulak wei neada ? monawada Select karanna Oni.. pls apahu kiyamu da ?
aiyo eka aulak nea.. hack karanna dagalana Un athare mea wage deyak kiyala dila bera ganna Kattiya innawa kiyana ekath Loku deyak..
but apahu Mula idan karana heti kiyala dennako.. therene nea matanam bro...okkoma disable karoth aulak wei neada ? monawada Select karanna Oni.. pls apahu kiyamu da ?

මෙහෙමයි මචන්. Disable All කරල apply කලාම සාමාන්යේන් ආපහු සිලෙක්ට් වෙලා තියෙන්න ඕන වයිරස් ගාඩ් එක විතරයි. ඉතුරු ඒවා සැක සහිතයි. ගොඩක් තියනම් තමන්ට සැක හිතෙන ඒවා ගැන පොඩ්ඩක් බලන්න. Google Talks වගේ ප්‍රසිද්ධ ඒවා අවුලක් නෑ. ආයෙත් restart කරන්න කලින් තමන්ට startup එකේදි start වෙන්න ඕන ප්‍රෝග්‍රෑම්ස් ඒ කියන්නෙ internet download manager වගේ ඒවා සිලෙක්ට් කරල apply කරල ඉවර වෙලා restart කරන්න. බය වෙන්න දෙයක් නෑ.![]()
සමහර කී-ලොගර්ස් වලට ඔන්-ස්ක්‍රීන් එකත් අහුවෙනවා නෙ? මම දැක්කා ටෙක් මැගzඉන් එකේ තියෙනවා![]()

මාර සීන් එක නේ 

