How to detect a keylogger

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    machan keyloggers delete karanee amarui,mokada un uninstall karanne giyama passwords illanawa....eketa karanne thiyenne ekemade safe mode eken gihilla keylogger eke thiyene thenin delete karanne nettam ubuntu wage OS ekakin dual boot karala windows folder eke thiyenne keylogger eke delete karanne...samahara parents podi ewunge PC install karanwa keyloggers ewa nam ithin uninstall karanne aniwa illanawa passwords nettam eke widiyak thiyenewa,uninstaller kiyala programz thiyene net eke ewa dala uninstall karanne thamai try karanne one!
    :yes:

    ;) ;)
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පට්ට මචන්. ++

    හැබැයි මගේ වයිරස් ගාඩ් එකත් ඩිසේබල් වෙනවා.ලොල්
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    matchan mama disable all deela apply kala den kisima tick eka pennene :( mata thawa podak pehdili karannako
    **********************************************************
    ah ehma kara ai beluwa matchan den tick wenne kaspere witharai :D thnx
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පහුගිය දවස් වල coolkasun hack වෙලා තිබුනෙ මේකෙ එකෙක් දීපු සොෆ්ට්වෙයාර් එකක් නිසා.. ඒක හදපු එකා වගේම කාගෙ උවමනාවටද දුන්නෙ කියලත් කට්ටිය දැනගත්තොත් පුදුම වෙයි.. :sorry::sorry:
    කවුද මචන් එහෙම කරපු එකා:growl: පොඩ්ඩක් කියපංකෝ. එලිපිට බැරිනම් පී එම් එකකින් හරි:dull:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    ඊට පස්සෙ බලන්න ප්‍රෝග්‍රෑම් ලිස්ට් එකේ tick වැටිල තියෙන්න ඕන anti-virus program එකේ විතරයි. ඒ ඇරෙන්න tick වෙලා තියනම් ඒක ගොඩාක් දුරට keylogger එකක්.
    කොහෙද බන් ප්‍රොග්‍රමෙ ලිස්ට් එක තියෙන්නෙ ??:sorry:
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හුටා මගේ anti-virus එකත disable වෙලා යනවනේ බොල..එකක් වත ඉතුරු වෙන්නේ නැ ඔක්කොම disabled :baffled:
    Rep+
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පට්ට මචන්. ++

    හැබැයි මගේ වයිරස් ගාඩ් එකත් ඩිසේබල් වෙනවා.ලොල්

    හුටා මගේ anti-virus එකත disable වෙලා යනවනේ බොල..එකක් වත ඉතුරු වෙන්නේ නැ ඔක්කොම disabled :baffled:
    Rep+
    :lol::lol::lol: