Direct apply කරාම interview call කරනවා අඩුයිද? දැන් කීපෙකට දැම්මා ජොබ් ඒත් ඉන්ටර්වීව් කතා කරේ නෑ. CV එකත් ශේප් කියලා හිතනවා.
Interview එකක් set කරගන්න මොනවද කරන්න පුළුවන්. දැනට 2 years experience තියෙනවා
BA/QA side දාන්න හොඳ companies මොනවද?
Interview එකක් set කරගන්න මොනවද කරන්න පුළුවන්. දැනට 2 years experience තියෙනවා
BA/QA side දාන්න හොඳ companies මොනවද?