How to handle large withdrawals

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,649
    48,925
    113
    සේදවත්ත
    Withdraw කරන් අරන් යන එක හෙන වදේ බන්.. Online transfer කරන්න පුළුවන් වගේ 1M වලට වඩා උනත්.. උබ ඔය van එක විකුණලා ගියේ ඉස්සර නේ.. රට වැටුනට පස්සෙ ගිහින් නැහැනේ.. මේ කාලේ යන එක ටිකක් risky නිසාත් එක්කයි බැලුවෙ වෙන විදිහක්
    අපිට තියන කුනුහරප ඔක්කම කියලා නිකං ගඩොල් බාගෙකෙනුත් ගහලා පිහියෙන් අනින ලයින් එකේ ඉන්නේ හැබයි ගූ බයයි වගේ 😜
    ගූ නාගෙන ගියානම් එකෙක්වත් ලගට එන් නෑ සිරියගේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තමන්ගෙම එකෙක් මැක් එකක් ගන්න යද්දි ඇයි උබල උට මෙහෙම හිනා වෙන්නෙ? :(

    Better not make fun. Once 35,000.00 was big for me

    Season 6 Smiling GIF by This Is Us
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,708
    5,649
    113
    තමන්ගෙම එකෙක් මැක් එකක් ගන්න යද්දි ඇයි උබල උට මෙහෙම හිනා වෙන්නෙ? :(

    Season 6 Smiling GIF by This Is Us
    මැක් එකක් ගන්න එක නෙමේ ප්‍රශ්නේ. මූට
    මාසෙකට ලක්ෂ ගනන් හම්බවෙනවා කියනවා. හැබයි ලක්ශ හතක් බැංකුවෙන් අරන් බඩුවක් ගන්න යන්න බැහැළු. අඩුම ගානේ කාඩ් එකකින් ගෙව්වාහම service charges ගන්නේ Sellar ගෙන් කියලාවත් දන්න හරකෙක් නෙමේ. හැබයි ක්‍රමයක් කිව්වාහම කුණුහරපෙන් කියවගෙන එක පොන්නයෙක්. අම්මාව බෙහෙත් ගේන්න බස් එකේ අරන් යන ලක්ශ ගණන් පඩි ගන්න පුතා. මූ මෙතන සල්ලි තියනවා කියලා පෙන්නන්න දගලනවා. මොන ගොනාද ලක්ශ ගානක් අතේ තියන් ඕක තියනවා වගේ යන්නේ. මොනාද එකා වගේ ගිහින් අරන් එන එකනේ තියෙන්නේ.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,547
    973
    113
    31
    Colombo
    Boc, Peoples, Sampath වගේ බැංකු වලින් online transfer කරන්න පුලුවන් දවසට ලක්ෂ 2යිනේ. ඒ ලිමිට් එක වැඩි කරගන්නේ කොහොමද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,159
    72,325
    113
    මාලඹේ
    Boc, Peoples, Sampath වගේ බැංකු වලින් online transfer කරන්න පුලුවන් දවසට ලක්ෂ 2යිනේ. ඒ ලිමිට් එක වැඩි කරගන්නේ කොහොමද?
    Hotline එකට කෝල් එක්ක දීලා කියන්න Limit එක වැඩි කරලා දෙන්න කියලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,182
    71,785
    113
    තමන්ගෙම එකෙක් මැක් එකක් ගන්න යද්දි ඇයි උබල උට මෙහෙම හිනා වෙන්නෙ? :(

    Season 6 Smiling GIF by This Is Us
    There are many jealous losers on EK who don't like seen others moving up. I thought you already knew that

    මැක් එකක් ගන්න එක නෙමේ ප්‍රශ්නේ. මූට
    මාසෙකට ලක්ෂ ගනන් හම්බවෙනවා කියනවා. හැබයි ලක්ශ හතක් බැංකුවෙන් අරන් බඩුවක් ගන්න යන්න බැහැළු. අඩුම ගානේ කාඩ් එකකින් ගෙව්වාහම service charges ගන්නේ Sellar ගෙන් කියලාවත් දන්න හරකෙක් නෙමේ. හැබයි ක්‍රමයක් කිව්වාහම කුණුහරපෙන් කියවගෙන එක පොන්නයෙක්. අම්මාව බෙහෙත් ගේන්න බස් එකේ අරන් යන ලක්ශ ගණන් පඩි ගන්න පුතා. මූ මෙතන සල්ලි තියනවා කියලා පෙන්නන්න දගලනවා. මොන ගොනාද ලක්ශ ගානක් අතේ තියන් ඕක තියනවා වගේ යන්නේ. මොනාද එකා වගේ ගිහින් අරන් එන එකනේ තියෙන්නේ.

    if you pay with your card then they shop charges you additional 3%, that is like 21000 for 7 laks. Also many don't have 7 laks as their credit limit

    Recently I bought a lap for close to 8laks and when I withrew the money I discretely and then put it in the car and went to the shop to buy it.

    Then I paid 35laks for a land yesterday. For that I took a friend with me to take the money from one bank and then deposit it in 2 banks.

    You got to be careful when handling money.

    @gamerlk
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ....

    Recently I bought a lap for close to 8laks and when I withrew the money I discretely and then put it in the car and went to the shop to buy it.

    Then I paid 35laks for a land yesterday. For that I took a friend with me to take the money from one bank and then deposit it in 2 banks.

    You got to be careful when handling money.

    👇

    මනුස්සයෙක් අතුරුදහන් උන වෙලාවක මේක හොයාගන්න පොලිසියෙන් මොන වගෙ දෙවල් කරනවද? මගෙ යාලුවෙක් මිසින් වෙලා තියනව අන්තිමට බස් එකක නැගල ගිහින්. ඉති පොලිසියෙන් මේ බස් එක මොකක්ද බස් එකෙ ඩ්‍රයිවර් කොන්ද කවුද උන්ගෙ සාක්කි වගෙ දේවල් හොයා බලනවද?

    ඒ මනුස්සයාගෙ අම්ම පොලිසි නම් ගිහින් නමුත් මට දැනගන්න ඔනෙ එහෙම කරල ඇතිද උන් හොයන්න මහන්සි වෙනවද

    මේක අපරාධයක් උනාට පස්සෙ කරන පරීක්ශනයන් නේ? මේ මනුස්සයා සල්ලි එක්ස්චෙන්ක් කරන් ඔෆිස් එකට යන්න බස් එකෙ නැගල එතනින් එහාට ආගිය අතක් නෑ

    meka case ekak file karala thiyenne Machan. Policiyen ewelema hospitals police branches ehema call karala inform karala thiyanawa.

    Pora bus ekata naginna cross karanna idala thiyanawa bus halt ekata yanna. Last seen by mother. Paw bun mokek hari Huttek money exchange karanawa balan idan follow karada danne na

    Eka mama danne na ahuwe na

    I think it’s a large sum

    එහෙනම් මනී එක්ස්චේන්ජ් එක කිට්ටුව ඇහැ දාගෙන හිටපු එකෙක් එක්කො අපි වෙන්න එපා කියලා හිතන දේ කරලා ඇති. නැත්නම් කොහෙට හරි දුරකට ගිහින් දාලා ඇති ෆෝන් සල්ලි ඔක්කොම අරගෙන. මනි එක්ස්චෙන්ජ්ක් එක අවට කැමරා ඔක්කොම චෙක් කරයි. ඒටී එම් වලින් සල්ලි ගන්නව නම් පොඩි ගණන් ගන්න එක හොදයි ඇගට. කරන්න පුලුවන් ඔක්කොම ට්‍රාන්සැක්ශන් ඔන්ලයින් කරලා. මනි එක්ස්චේන්ජ්ක්, පොව්නින්ග්, ජුවලරි ශොප්ස් ලග ඉන්නම හොද නෑ මේ කාලේ.
    bump
     
    • Like
    Reactions: gamerlk