HOW TO IMPORT A VEHICLE UNDER YOUR NAME සහ වාහන ගෙන්වා ගැනී මේ අදුරු පැතික&#3497

chkaushalya

Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    Very good post machan. Learned a lot from your thread. Keep it up.

    Please mention about the racket of importing overage vehicles also if you have any information. Because these buggers easily fool public and the authorities and earn a huge profit:yes::yes::yes:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    කෙලින්ම manufacture ගෙන් වහනයක් තමන්ගේ නමට ගන්න පුළුවන් හැබැයි process එක ගොඩක් වෙනස් . මුලින්ම DEALER කෙනෙකු හරහා ORDER එකක් MANUFACTURE ට දෙන්න ඕනේ. ඊට පස්සේ කරන්න ඕන විදිය මම කියලා දෙන්නම්

    ජපන් DOMESTIC වාහනයක් EXPORT කරන්න ලේසි නැහැ.. එකට කරන්න තියෙන්නේ ජපානයේ ඉන්න කෙනෙකු නමට වහනය අරගන්න. ගොඩක් වෙලාවට වහනය DEALER ම REGISTER කරලා දෙනවා ඉන් පසු වහනය EXPORT කරන්න දාන්න (වාහන EXPORT කරන එක ජපානේ තහනම් කරලා නැහැ මොකද උන්ට ගොඩක් සල්ලි එන්නේ මේවයින්.) එච්චරයි. මෙහෙ ඉන්න AUCTION AGENT ලා SALE කාරයෝ ගල් ආදෝ . උන් කියන්නේ අමුලික කෙපර. ඕවා විස්වාස කරන එවුන් ඉන්න නිසා උන්ට ගානක් නැහැ.

    වහනයක් ගන්න ජපන් යන්නම ඕනේ නැහැ . හරියට වැඩේ කරන කෙනෙකු අල්ලාගෙන කර ගන්න . FULL TRANSPARENT එකක් තියෙන්න ඕනේ වැඩ වලට.

    උබලා ඕන තරම් මගෙන් වාහන අරගෙන තියෙනවා . කාටද කියන්න පුළුවන් මම වංචාවක් කරා කියලා . හරි විනිවිද භාවයක් තියෙන්න ඕනේ මචන් වැඩේට.

    COMPANY නම් වලට අතේ සල්ලි තියෙනවානම් වාහන ගෙන්වන්න එපා . උබලගේ සල්ලි වලින් උන් ගොඩ යන්නේ . LOKU TURNOVER බැංකු වලට පෙන්වන්නේ උබලගේ සල්ලි. SALE කාරයන්ට ජපනෙන්ම USANCE LC FACILITY දෙනවා ඒවාට උන් සල්ලි ගෙවන්නේ වාහනේ විකුනලා . මමත් USANCE LC කරනවා එත් කිරියේ උන්ට නම් කරන්නේ නැහැ . (එතකොට ගාන වැඩියි . USANCE LC දානවානම් මම කියලා දන්නේ.)

    LEASING එකක් යනවානම් අනිවා COMPANY නමට වාහනේ ගෙන්න වෙන්නේ එතකොට කතාව වෙනස එතනදී නම් උබලගේ පොඩි මුදලකට COMPANY එක RISK එකක් ගන්නවා. එක සාදාරනයි.

    තමන්ගේ නමට වාහන ගෙනවානම් උපරිම 3ක් පුළුවන් ඊට වඩා වැඩි උනොත් BUSINESS කියලා INCOME TAX ගෙවන්න වෙනවා නමුත් තමන්ගේ තීරුබදු PERMIT එකකට වහනයක් ගෙනල්ලා තියෙනවානම් හෝ කොන්දේසි සහිතව රේගුවෙන් වහනයක් එලියට අරගෙන ඇත්නම් අවුරුදු 5ක් යනකන් මොකුත්ම කරන්න එපා. එහෙම උනොත් කලින් වහනයටත් අලුතින් ගෙනාවා වහනයටත් FULL DUTY PAY කරන්න වෙනවා.

    තමුන් අලුතෙන් වහනයක් එකවර මුදල් දී ගන්නවානම් මාස 8කට හෝ අවුරුද්දකට පසුව අනිවා INCOME TAX ගෙවන්න වෙනවා. මුලින්ම පොඩි මුදලකට TAX FILE එකක් OPEN කරගන්න. ඒවා හදන අය ගොඩක් ඉන්නවා .

    ඒ කියන්නේ dealer කෙනෙකු නැතුව අපිට private company යට ගිහින් order එකක් දාන්න බැරිද ජපන් වල?
    .
    bmw, benz ඇතුලු europe company වල dealer නැතුව private order කරන්න පුලුවන් නේද????.
    .
    වාහනයක් ගත්තම tax ගෙවන්න වෙනවා නේද?
    අපේ අක්කා කෙනෙක් alto එකක් ගත්තා. මම කිව්වා tax ගෙවන්න ඔ්න නේද කියල.. ඔ්න නැතෙයි කියල කිව්වා කිව්වා. මම ඉතිං argive කරන්න ගියේ නැ....
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ

    වාහන ජපානෙන් PLANE එකේ ගේන එක පාඩුයි ගොඩක් COST වෙනවා . නමුත් EUROPE රටක ඉදලා ගෙන එකට ලොකු ගානක් යන්නේ නැහැ . ගොඩක් EUROPE රටවල ඉදාලා නාවේ ගෙනාවත් PLANE එකේ ගෙනාවත් ගැන එකයි. වාහනේ වටිනාකමත් එක්ක එක එච්චර ලොකු ගානක් නෙවි.

    මමත් BMW 740 LE එකක් UK ඉදලා DUBAI වලට PLANE එකේ ගෙනල්ලා DUBAI ඉදලා COLOMBO නැවේ ගෙනාවේ. පට්ටම EXPERIENCE එකක් එක. 2016/11 වැනි මාසේ. NORMAL COST එකට වඩා පොඩි ගානයි වැඩි උනේ.

    මාත් දැකල තියෙන්නේ bmw, audi, landrover, jaguar වගේ ඒවා ලංකාවට ගේනවා තමයි.
    .
    bmw 740le order කරේ කොහොමද?
    ඇයි uk වලින් ගත්තේ.. ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඒ කියන්නේ dealer කෙනෙකු නැතුව අපිට private company යට ගිහින් order එකක් දාන්න බැරිද ජපන් වල?
    .
    bmw, benz ඇතුලු europe company වල dealer නැතුව private order කරන්න පුලුවන් නේද????.
    .
    වාහනයක් ගත්තම tax ගෙවන්න වෙනවා නේද?
    අපේ අක්කා කෙනෙක් alto එකක් ගත්තා. මම කිව්වා tax ගෙවන්න ඔ්න නේද කියල.. ඔ්න නැතෙයි කියල කිව්වා කිව්වා. මම ඉතිං argive කරන්න ගියේ නැ....

    Alto gattama income tax gewana ratak meka:rofl:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඒ කියන්නේ dealer කෙනෙකු නැතුව අපිට private company යට ගිහින් order එකක් දාන්න බැරිද ජපන් වල?
    .
    bmw, benz ඇතුලු europe company වල dealer නැතුව private order කරන්න පුලුවන් නේද????.
    .
    වාහනයක් ගත්තම tax ගෙවන්න වෙනවා නේද?
    අපේ අක්කා කෙනෙක් alto එකක් ගත්තා. මම කිව්වා tax ගෙවන්න ඔ්න නේද කියල.. ඔ්න නැතෙයි කියල කිව්වා කිව්වා. මම ඉතිං argive කරන්න ගියේ නැ....

    ඒ කියන්නේ dealer කෙනෙකු නැතුව අපිට private company යට ගිහින් order එකක් දාන්න බැරිද ජපන් වල?

    කෙලින්ම order කරන්න බැහැ . direct orders company accept කරන්නේ නැහැ. අනිවා dealer කෙනෙකු හරහා කරන්න ඕනේ. හේතුව ජපන්වල වාහනේ ගන්න විට කරන්න තියෙන දේවල් ගොඩක් කරන්නේ dealer විසින්. Export කරන වාහන direct order කරන්න පුළුවන් අදාළ රටේ ඉන්න agent හරහා

    .
    bmw, benz ඇතුලු europe company වල dealer නැතුව private order කරන්න පුලුවන් නේද????.

    direct order කරන්න බැහැ . local address එකක් දීලා dealer හරහා කරන්න අවශ්‍ය වෙනවා . export කරනවා කියලා මට්ටු වුනොත් මලාට වත් උන් ගෙන් documents ගන්න බැහැ
    .
    වාහනයක් ගත්තම tax ගෙවන්න වෙනවා නේද?
    අපේ අක්කා කෙනෙක් alto එකක් ගත්තා. මම කිව්වා tax ගෙවන්න ඔ්න නේද කියල.. ඔ්න නැතෙයි කියල කිව්වා කිව්වා. මම ඉතිං argive කරන්න ගියේ නැ....

    over 3.5M වලට එහා ගියොත් විතරයි risk
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මාත් දැකල තියෙන්නේ bmw, audi, landrover, jaguar වගේ ඒවා ලංකාවට ගේනවා තමයි.
    .
    bmw 740le order කරේ කොහොමද?
    ඇයි uk වලින් ගත්තේ.. ?

    දකුණෙන් එලවන BMW තියෙන්නේ සුද්දගේ රටේ විතරයි බං .