importing business ekak widihata karaddi karana steps da me, individual wahanayak arn innawanan steps da....
e wagema machan
1. client kenek set karan uba karanawa wage eyage salli walinma wahane gennana eka
2. ape salli walin ape namata gennala awata passe ikman eke dala wikunana eka.
oyaa method 2n mokakatada buyer la naburu.
i mean, wade allagannanam 1k 2k ape namata gennala inna epai
පට්ට සහෝ රෙප් ++ ඒත් ඇත්තම කිව්වොත් මට ගොඩක් දේවල් තේරුනේ නෑසරලවම මේටික කියහන්කො බං අයියේ උබට කියලා වාහනයක් ගෙන්නාගත්තොත් (උදා:- ඇක්වා,ග්‍රේස්.වෙසෙල්) සාමාන්‍යයෙන් ලංකාවේ සේල් වල විකුණන්න තියන මාකට් ප්‍රයිස් එකට වඩා කීයක් විතර අඩුවෙන් ගෙන්නාගන්න පුලුවන්ද??

matath danaganna one api me kiyala thiyana widihta importer kenek wenna balagana 1k import kaloth market price ekata kochchara aduwen genna puluwanda wagon r ekak wage
Creed 1aiye very important thread ekk.podi prashnyk tynw mma permit ekk kagen hari salli dila gattot vehicle eka import krnne permit eke owner ge namenda mage name eken da? Thnkz in advance
ගොඩක් වෙලාවට ලක්ෂයක් දෙකක් අඩුයි. VEZEL එකක් ලක්ෂ්‍ය 3 ක් විතර අඩුවෙනවා . වාහනේ පොඩිවෙන්න PROFIT MARGIN එක අඩුයි වාහනේ ලොකුවෙන්න PROFIT MARGIN වැඩියි.
VEZEL RS SENSING MARKET PRICE වෙන්නේ 75 -77 ගෙන්වනවා නම් 70 -72 අතර වෙන්නේ.

Machan SBTJapan site eka gana mokada kiyanne?
Galant Fortis එකක් ගෙන්නගත්තොත් කීයක් වගේ යයිද? නිකමට අහන්නෙ![]()
බ්‍රැන්ඩි නිව්ම නැතුව ජපානෙ ටිකක් දුවපු වාහනයක් (2015/2016 ඇක්වා වෙසෙල් වගේ)ගෙන්නුවොත් බ්‍රෑන්ඩ් නිව් මාකට් ප්‍රයිස් එකට වඩා ලක්ෂ කීයක් අඩුවෙන් ගෙන්නගන්න පුලුවන්ද අයියේ??