HOW TO IMPORT A VEHICLE UNDER YOUR NAME සහ වාහන ගෙන්වා ගැනී මේ අදුරු පැතික&#3497

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
11.gif
11.gif
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් චතු උබට උන වගේ සීන් එකක් මටත් උනා 2016 AQUA G LEATHER PACKAGE එකක් AUCTION එකෙන් ගත්තා මෙන්න AUCTION SHEET එක .

    0iHZSL0papjxNu4LXxySmPpvPxQzWdcl_QBuKKHdcoDZnV5cnj3S0pYN8ltqHSaDEOqOGmimrWQPv2K07og4o9X4brPTHfd8rUpv1SbJna-PDYQI9Ist8Sc4YNLmHBk3olQIDI7qm_Lp6AgJSkuJlWSV2EkkuYpifn0GRpW0yxCDlaTUG8eAaWylmgJHI-wysZzLentA-ihAeUFyB6SrOUZN1lQVwAPWjeyOTZ10TEQcjbYrai51bGtmiS-5_pB_Ucjj113fqbhnhtXYEogeJnMeJ0-zbtKsb7s7_XxjF12_OKzvi3BG4qXLzyWC4qBzt568w6cSO3Kk44XLWps-4My6Lg2T5VN-kDvR6nddMOtsiexc_J5nKOq1_6OF2nZf61EHLz0EKiT6AJaXv0ggc59E2OD6L9-8P_0LtBI4sgbPKK2OCEE2cWFENZHtcGkbP5fHz0UGAoUOmtrjaSsG6Z4K_6N1Sz0LqFvoaXc10sz6C8dZCM2u4ezBVpu8IqPMI7X_oZA0tFkOKPwdgz0dT42J3UN6ZbnwdS73F728eZP5Vqqv-jHrS19UGE9kBu8PCth5oak13uutBjenVbgnBCXjv7rv5ONzn-WFbkFVoXJux1JrStO1=s800-no

    මේක හමබන්තොට ඉදන් ගෙදරට DRIVE කරගෙන යන කොට FRONT WHEEL වල පොඩි සද්දයක් අවා . බ්‍රෑන්ඩ් නිව් වගේ නිසා රත්මලානේ ටොයෝටා එකෙන් CHECK කරා FRONT එක අක්සලයක් මාරුකරලා . දාලා එවපන්කෝ අලුත් එකක් ඒ කාලකන්නි USED එකක් දාලා තියෙන්නේ. වෙන කවුරුත් නෙවි පකිස්තාන් එවුන්.

    හැබැයි AUCTION SHEET එකේ ලියලා නැහැ. උන්ට කිව්වම යෙන් 50000 ක් ACCOUNT එකට දාලා තිබුනා. තනිකරම ගේමක් ගහලා දීලා තියෙන්නේ.

    Front axel maru karala kiyanne naspuk wenna wadichcha ekakda :baffled:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඔවු බං Accident එකක්වෙන්න ඔින උන්. සමහර විට ඒක රෙපයාර් කරලා අයෙත් auction එකට දාන්න ඇති sheet එකත් හදලා . Auction sheet බලලා sure කරන්න් බැහැ බං.
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Sterling Direct Bidding . Rama Using 3rd party .
    ලංකාවේ ඉන්න ඔක්කොම මචන් Direct bidding කරන්නේ නැහැනේ . 3 rd party ඔක්කොම කරන්නේ .
    ජපන් auction පටන්ගන්නේ ලංකාවේ වේලාවෙන් පාන්දර 4 ට විතර

    na bn Rama Direct bidding machan...

    Jagath Ramanayaka Owner ,Sterling ,Sas3 ,VKS Auto , Sayuri ,Al Ain okkoma lankawe direct bidding...

    ...Started business around 1992-93
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    na bn Rama Direct bidding machan...

    Jagath Ramanayaka Owner ,Sterling ,Sas3 ,VKS Auto , Sayuri ,Al Ain okkoma lankawe direct bidding...

    ...Started business around 1992-93

    ජගත් සාන් ජපානේ හිටියට උන්ගේ office එක තියෙන්නේ එකක් WTC අනෙක බත්තරමුල්ල . ජපන් numbers තිබුනට උන්ගේ no ඔක්කොම VOIP answare කරන්නේ ලංකාවෙන් . ජපන් වලින් mainly handle වෙන්නේ export පැත්ත . වුන් bid කරන්නේ ජපන් bidder . ලංකාවේ උන්ගේ bidder කෙනෙක් නැහැ.

    SAS3 එකත් එහෙමයි . STERLING AND AI AIN DIRECT BIDDING . සයුරි එකට LIVE AUCTION BIDDERS ල මම දන්නා විදියට 8 ක් ඉන්නවා .

    3RD PARTY කිව්වේ මුන් BID එක JAPAN වලට යවන නිසා
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ජපන් වල ඉන්න කෙනෙක් ගාව තියෙන වාහනයක් ගෙන්නන්න පුළුවන්ද?
    එහෙම ගෙන්නුවොත් කරන්නේ කොහොමද
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ජගත් සාන් ජපානේ හිටියට උන්ගේ office එක තියෙන්නේ එකක් WTC අනෙක බත්තරමුල්ල . ජපන් numbers තිබුනට උන්ගේ no ඔක්කොම VOIP answare කරන්නේ ලංකාවෙන් . ජපන් වලින් mainly handle වෙන්නේ export පැත්ත . වුන් bid කරන්නේ ජපන් bidder . ලංකාවේ උන්ගේ bidder කෙනෙක් නැහැ.

    SAS3 එකත් එහෙමයි . STERLING AND AI AIN DIRECT BIDDING . සයුරි එකට LIVE AUCTION BIDDERS ල මම දන්නා විදියට 8 ක් ඉන්නවා .

    3RD PARTY කිව්වේ මුන් BID එක JAPAN වලට යවන නිසා

    ah mama hitan hitiye wena ekak... mokada Ramage ge own property tiyanawa Yokohama wala eke thama un operate karanne Japan office eka
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් උබලට තියෙන ප්‍රශ්න PM කරන්නේ නැතිව කෙලින්ම thread එකට දාන්න මම විස්තර කරලා දෙන්නම්.
     
    • Like
    Reactions: idhasitha

    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    :baffled::eek:
    01.HOW TO IMPORT A VEHICLE UNDER YOUR NAME සහ වාහන ගෙන්වා ගැනී මේ අදුරු පැතිකඩ

    මේගැන විස්තර එක්ක THREAD එකක් දාන්න කියලා කිරියෙන් කල ඉල්ලීම නිසා දාන්නම් . මුලින්ම කියන්න ඕනේ කාගේවත් BUSINESS එකකට ගහන්නවත් මට BUSINESS අරගන්නවත් නෙවි මේ POST එක දාන්නේ.

    මුලින්ම සරලව කියන්නම් වහනයක් ගෙන්වා ගන්නා ආකාරය.

    කවුරුත් දාන්නම SIMPLE METHOD එක ::: ONLINE AUCTION එක බැලුවා ORDER කරා ගෙනාවා - මේක තමා ඕනෑම කෙනෙක් ගෙන් ඇහුවම කියන SIMPLE ම METHOD එක. නැහැ මීට වඩා ගොඩක් ලොකු PROCESS එකක් තියෙනවා . මේ PROCESS එක නොදැන කරන්න ගියොත් අනිවා ඇන ගන්න වෙනවා.

    නමුත් මේ පහසුකම ලංකාවේ ප්‍රදාන පෙලේ වාහන ආනයනය කරන අය මෙන්ම කුඩා ප්‍රමාණයේන් වාහන ආනයනය කරන පුද්ගලයන් ගෙන් පවා ලබාගන්න පුළුවන්. නමුත් මෙහිදී ගොඩක් අයට සීමිත පරාසයක් තුල පමණයි සියලුම දේ කලහැක්කේ. තමන්ට වහනයක් ගන්නට හෝ ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් මුලින්ම කරන්න ඕනේ ක්ෂේත්‍රය තුල බොහොම පළපුරුද්ද ඇති කෙනෙකුව තෝරා ගන්න එක. නමුත් මෙය තනිවම තමන්ට කරන්න පුළුවන් කියා හිතන්න පුළුවන් එහිදී සිදුවන ලබය කෙසේවෙතත් පාඩුව සදහා වගකියන්න කෙනෙක් නැහැ.

    අපි AUCTION එකක් තුලින් වහනයක් මිලදී ගන්නවානම් මුලින්ම AUCTION AGENT කෙන්ක්ව තෝරා ගන්න ඕනේ . නමුත් ලංකාවේ දැනට මම දන්නවිදියට AUCTION AGENTS ලා නැහැ.. ලංකාව තුල ලොකු SALE සහ පොඩියට කරන AUCTION AGENT කියලා ලොකුවට BOARD ගහගෙන ඉන්න කිසිම කෙනෙකු AUCTION AGENT කෙනෙක් නෙවි. AUCTION AGENT කෙනෙක් වෙනවා කියන්නේ ලොකු PROCESS එකක්.

    ජපානය තුල AUCTION AGENT කෙනෙක් වෙන අයුරු.

    මුලින්ම REGISTER COMPANY එකක් තියෙන්න ඕනේ (විදේශිකයකු ජපානය තුල COMPANY එකක් REGISTER කරනවානම් ජපනුන් අවම දෙදෙනෙකු සදහා රැකියා දෙන්න ඕනේ ) ඒ සදහා යෙන් 5.0M අවම මුදලක් ජපානය තුල තැන්පත් කරන්න ඕනේ. කාර්යාල පහසුකම් මෙන්ම TURNOVER එකට සරිලන බදු මුදලක් ගෙවීමට සිදුවෙනවා. මුලින්ම COMPANY එක REGISTER කරන විට පවසන අවම අපනයනය කරන්න බලාපොරොත්තු වාහන ප්‍රමාණයකට YARD පහසුකම තියෙන්න ඕනේ. එසදහා බදු කාල සීමාවකට ගෙවිය යුතු අවම ගානත් ගෙවන්න වෙනවා මේ සියල්ලම කරගත් පසු සියලුම AUCTION HOUSE වලට අදාළ LICENCE එකක් ගන්න ඕනේ. ඒ අවසර පත්‍රය ලබාගත් පසු අපිට LIVE AUCTION HOUSE එකට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා මෙය AUCTION BID කරන එක ක්‍රමයක්.

    අනෙත් ක්‍රමය වෙන්නේ AUCTION HOUSE එක මගින් ලබාගන්න AUCTION KEY කියන උපකරණය . මෙය අදාල SOFTWARE එක KEY එක සමග අපිට ලැබෙනවා මෙය අපේ පරිගණකය ට සම්බන්ද කර LIVE AUCTION එකට BID කරන්න පුළුවන්. මෙහිවන අවාසිය වෙන්නේ STACK වීම් නිතරම වෙන්න පුළුවන් එහෙම වුනොත් අපිට කෙලවෙනවා . මේ හේතු නිසා ගොඩක් අය AUCTION KEY එක USE කරන්නේ LIVE AUCTION එක බලන්න. :)

    ප්‍රයෝගිකව AUCTION KEY එකක් අපිට USE කරන්න අමාරුයි . වාහන AUCTION එකට එන්නේ QUEUE එකට අපි BID කිරීමට සුදානම් වෙන වහනය සදහා BOOKMARK කරගෙන ඉන්න ඕනේ . නැත්නම් අපිට සුදානම් වෙන්න වෙලා මදි . අපි BID කරන වහනය SCREEN එකට ඇවිත් තත්පර ගානකින් BID කරන්න ගන්නවා සමහර විට එක තත්පරයකට 10ක් විතර BID දානවා . තමන්ගේ ගානට BID කරලා අතහරියම SELLER ගේ SELLING PRICE එකට වඩා වැඩියෙන් ගහපු පලවෙනි කෙනාට වාහනේ එනවා නමුත් BID එක දිගටම යනවානම් වැඩිම මිලට වාහනේ විකිනෙනවා.

    මේදවස් වල AUCTION වලනම් මේවිදිය යන්නේ මොකද පෙර්මිට් වලට වාහන ගන්න අය හරිම මෝඩ විදියට BID කරන්න ORDERS දෙන නිසා. එනිසා AXIO ,GRACE , PRIMIO සැහෙන මිල වැඩි වීමක් වෙලා තියෙනවා.

    මෙන්න මේ විදිය තමා REAL AUCTION AGENT කෙනෙක්ගේ සියලුම වැඩ සිදුවෙන්නේ.

    වංචාවෙන් සහ මුලාවෙන් ඔබ අසුවන හැටි.

    මම මෙහෙම කියන්නේ අද කොලබ , කුරුණෑගල ,නුවර , අම්බලන්ගොඩ වගේ පැතිවල ලොකුවට පාර අයිනේ AUCTION AGENT කියලා BOARD දාගෙන ගොඩක් අය කරන්නේ බොරුවක්. ඒ කිසිම කෙනෙක් AUCTION AGENT කෙනෙක් නෙවි. ඔවුන් කරන්නේ ජපානයේ කවුරු හෝ EXPORTER කෙනෙක් අල්ලාගෙන වැඩේ කරන එකයි. COMMON AUCTION SITE වලින් වාහන බලලා ඒ වාහන ගන්න කියලා ජපානේ ඉන්න කෙනෙකුට හෝ ලංකාවේ ඉන්න කෙනෙකුට කියනවා. ඒ ජපානේ ඉන්න EXPORTER REAL AGENT කෙනෙකුත් නෙවි ඔවුනුත් තව කාටහෝ කියා BID කරව ගන්නේ. මොකද වාහන BID කරන්න ජපන් භාෂාව වගේම EXPERIENCE එකත් තියෙන්න ඕනේ.

    ONLINE SITE හරහා BID කරන විදිය.

    වෙලාව තියෙන විදියට ලිවුවා . සංවාදයට OPEN උබලට හිතෙන ඕනෑම දෙයක් අහන්න මම දන්නා සියල්ල කියලා දෙන්නම්.

    Machan meke uba liyala thiyana hema deyakama atha newei.

    Mulinma lankwage auction agents la innawa. Namuth oya loku company newei. Godak ewa karanne lankawe inne car sale ekakata dealership ekak haraha vahana sapayana eka.

    "මුලින්ම REGISTER COMPANY එකක් තියෙන්න ඕනේ (විදේශිකයකු ජපානය තුල COMPANY එකක් REGISTER කරනවානම් ජපනුන් අවම දෙදෙනෙකු සදහා රැකියා දෙන්න ඕනේ ) ඒ සදහා යෙන් 5.0M අවම මුදලක් ජපානය තුල තැන්පත් කරන්න ඕනේ. කාර්යාල පහසුකම් මෙන්ම TURNOVER එකට සරිලන බදු මුදලක් ගෙවීමට සිදුවෙනවා. මුලින්ම COMPANY එක REGISTER කරන විට පවසන අවම අපනයනය කරන්න බලාපොරොත්තු වාහන ප්‍රමාණයකට YARD පහසුකම තියෙන්න ඕනේ. එසදහා බදු කාල සීමාවකට ගෙවිය යුතු අවම ගානත් ගෙවන්න වෙනවා මේ සියල්ලම කරගත් පසු සියලුම AUCTION HOUSE වලට අදාළ LICENCE එකක් ගන්න ඕනේ. ඒ අවසර පත්‍රය ලබාගත් පසු අපිට LIVE AUCTION HOUSE එකට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා මෙය AUCTION BID කරන එක ක්‍රමයක්."

    meka mehemama newei. Private company ekak ona kenekta open karanna puluwan. 5 million yen ona pvt LTD company ekak open karanna witharai. Eka bank statement ekak thorugh pennan ona. Jappo dennekuth job denna ona kiyala seen ekak nehe, japane thula property thiyana kawuru hari ownership eke innawanam.

    Eka eka acution house wala registration requirements wenas. Godak welawata wenne loku ekak HAA kobe hari USS tokoyo wage memebership araganna ekai, anikwa wenuwath aucnet wage membership ekak ganna ekai.

    Lankawe godak un oya mukuth nehe kelinma japanese agent kenek gen thama ganne.

    Japan wala one kenekta vehcile ekak export karanna puluwan for private use kiyala [Non commercial use/ private export ]. Namuth oka karanna puluwan keepa serayai.

    Meka nikan liyala thiyene japanese auction agents la okkoma nikan horu wage seen ekak. Japanese company oya lankawa sale karayo wage balu weda karanawa adui.
     
    Last edited:

    Internet sulaba weema ekka Japane patta palathe nogiya ayath business ekata awa...kalin idan karapu aya meken ain una...visibility wadi una business eke....
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,982
    12,065
    113
    :baffled::eek:

    Machan meke uba liyala thiyana hema deyakama atha newei.

    Mulinma lankwage auction agents la innawa. Namuth oya loku company newei. Godak ewa karanne lankawe inne car sale ekakata dealership ekak haraha vahana sapayana eka.

    "මුලින්ම REGISTER COMPANY එකක් තියෙන්න ඕනේ (විදේශිකයකු ජපානය තුල COMPANY එකක් REGISTER කරනවානම් ජපනුන් අවම දෙදෙනෙකු සදහා රැකියා දෙන්න ඕනේ ) ඒ සදහා යෙන් 5.0M අවම මුදලක් ජපානය තුල තැන්පත් කරන්න ඕනේ. කාර්යාල පහසුකම් මෙන්ම TURNOVER එකට සරිලන බදු මුදලක් ගෙවීමට සිදුවෙනවා. මුලින්ම COMPANY එක REGISTER කරන විට පවසන අවම අපනයනය කරන්න බලාපොරොත්තු වාහන ප්‍රමාණයකට YARD පහසුකම තියෙන්න ඕනේ. එසදහා බදු කාල සීමාවකට ගෙවිය යුතු අවම ගානත් ගෙවන්න වෙනවා මේ සියල්ලම කරගත් පසු සියලුම AUCTION HOUSE වලට අදාළ LICENCE එකක් ගන්න ඕනේ. ඒ අවසර පත්‍රය ලබාගත් පසු අපිට LIVE AUCTION HOUSE එකට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා මෙය AUCTION BID කරන එක ක්‍රමයක්."

    meka mehemama newei. Private company ekak ona kenekta open karanna puluwan. 5 million yen ona pvt LTD company ekak open karanna witharai. Eka bank statement ekak thorugh pennan ona. Jappo dennekuth job denna ona kiyala seen ekak nehe, japane thula property thiyana kawuru hari ownership eke innawanam.

    Eka eka acution house wala registration requirements wenas. Godak welawata wenne loku ekak HAA kobe hari USS tokoyo wage memebership araganna ekai, anikwa wenuwath aucnet wage membership ekak ganna ekai.

    Lankawe godak un oya mukuth nehe kelinma japanese agent kenek gen thama ganne.

    Japan wala one kenekta vehcile ekak export karanna puluwan for private use kiyala [Non commercial use/ private export ]. Namuth oka karanna puluwan keepa serayai.

    Meka nikan liyala thiyene japanese auction agents la okkoma nikan horu wage seen ekak. Japanese company oya lankawa sale karayo wage balu weda karanawa adui.

    :yes::yes::yes:

    creed1 ට ඕන අනික් උන් ඔක්කොම හොරු උගෙන් විතරක් වාහන ගනින් කියල මෙතන මිනිස්සු මුලා කරන්න..

    ජපානෙන් වාහන ගෙන්නන එක හරි අමාරුම දෙයක් වගේ පෙන්නන්න ඕන එයාට, agent කෙනෙක් ගෙන් වාහන ගන්න හැටි කියල දෙන්නේ නැහැ එයා, එතකොට වෙන අලුත් උන් business එකට එනවනේ. :rofl::rofl: එයාගේ business කැඩෙනවා...

    එයාට ඕන එයාගෙන් වාහන ගන්න, නැත්තන් එයාගෙන් අරන් මේවගේ වෙන අලුත් උන්ගේ මුණ දාල resell කරන්න...

    http://www.elakiri.com/forum/showthread.php?t=1784731

    කොහොම විකුනත්ව එයටනේ ලාබෙ :P:P

    creed1 තමන්ට වාසි කැල්ල විතරය් උගන්නන්නේ. මේවා උගන්නනවා නෙමෙය් තමන් ගෙන් විතරක් වාහන ගන්න අනික් උන් හොරු කියල කරන ගරිල්ලා marketing... :yes::rofl::rofl:

    මේකේ කෙපදෙනෙක්ට කීයක් හරි අඩුවෙන් වහනයක් අරන් දුන්නම උන් හැම thread එකේම අරුට රෙදි නැතුව කඩේ යනවා. උන්ව කඩේ යවල බුරන්න දාල තමන්ගේ business එක කර ගන්න එකය් creed1 කරන්නේ... :rofl:

    අනික් උන්ගෙන් ගාන කපා ගන්නවා....

    http://www.elakiri.com/forum/showpost.php?p=21318156&postcount=47
     
    Last edited: