යාළුවනේ,මට ලොකු උදව්වක් ඕනේ...මගේ ලැපේ 750Gb UnPartition Hard 1ක් තියෙන්නේ,මට 1 Partition කරන්න ඕනේ.ඒත් WIN 7 එන Manage කියන Tool 1න් පුලුවන් හාර්ඩ් 1, 2ට බෙදන්න විතරයි..(OS තියෙන 1ට අනිවාර්යයෙන්ම භාගයක් තියන්න ඔනේ.)අනිත් භාගය විතරක් අයෙත් බෙදන්න පුලුවන්..
මට මේක මෙහෙම නැතුව ඕනේම GB ගානකට Partition කරගන්නේ කොහොමද...???
එහෙම කරන්න මුකුත් Softwares තියෙනවද...???
මට මේක කරන විදියෙ සම්පූර්ණ විස්තරයක් දන්න කෙනෙක් කියනවද....???
ලොකු උදව්වක් යාළුවනේ.....!!!
මට මේක මෙහෙම නැතුව ඕනේම GB ගානකට Partition කරගන්නේ කොහොමද...???
එහෙම කරන්න මුකුත් Softwares තියෙනවද...???
මට මේක කරන විදියෙ සම්පූර්ණ විස්තරයක් දන්න කෙනෙක් කියනවද....???
ලොකු උදව්වක් යාළුවනේ.....!!!