How to refill Hp 61 cartridge? Please help me!

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
මචන් මට "HP cartridge 61" එකක් refill කරන හැටි කියනවද? එහෙම refill කරලා දෙන කඩයක් එහෙම දන්නවද නුවර පැත්තේ?
එහෙම නැත්තම් අපිටම මේක refill කරන්න පුලුවන්ද? එහෙම අපිටම පුළුවන් නම් මොනවද ඕනේ බඩු?

:):):)
:sorry::sorry::sorry:
 

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,321
    3,111
    113
    6°54′N 79°54′E
    1c876986-bbff-4464-bf8b-72ffde4ae0f7.jpg