මචංලා මම adobe indesign cc version එක යූස් කරනව. කොහොමද සිංහල භාවිතා කරන්නේ මේකත් එක්ක.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
හරියන්නෑ. සමහර තැන් හරියට එන්නේ නෑ. මීට වඩා reliable විදියක් නැද්ද මේ වැඩේට. ඔය පත්තර,සඟරා වගේ කරන තැන් කොහොමද මේක කරන්නේ?