මගේ ලග තියෙන්නේ hp laserjet p1102 printer එක. ඒකට එන Toner එක තමයි 85A 
මට මේක දැනගන්න ඕනි
85A Toner එක ඉවර වුනාම අර cartridges වගේ refill කරන්න පුලුවනිද ? එහෙනම් ඒකට යන ගාන එහෙම..
නැත්තම් එහෙම refill කරන්න බැරිද ? අලුත් Toner එකක්ම දාන්න ඕනිද ? අලුත් Toner එකක ගාන කීයද ?
මේ printer එක භාවිත කරන අය උදව්වක් දෙන්න