HP probook battery help

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මචන් ලගදි ඉදන් මගේ ලැප් එකේ බැටරි එක අවුල් වෙලා :growl:, replace කරන්න ඕන. මගේ ලැප් එක HP probook 4530s එකක්. මෙහේ original 9 cell බැටරි එකක් ගන්න place එකක් තියනවා නම් කියන්න.price එක කීයක් වගේ වෙයිද ? original hp බඩු විකුනන්නේ කවුද ? :)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    mamath lagadi 9 cell battery ekak hewuwa hoyaganna bari wuna e para 6 cell ekak gaththa. unity eke nam Chinese battery ekak 4500-5500k wage wei un chinese kiyanne na compatible battery kiyala denne. original kiyala denawa ekak 7500-8500 k wage wenawa e wunata eka hp made da kiyala nam sure ne habay chinese ewata wada nam hodai wage.( hp dealers(abans, softlogic ?) la lage 9 cell batery thiyanawa lu 18000k wage wenawa mama danna tharamata).
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    oya battery seen eka case neda machan lap wala?eka paarak battery giyama ai dammata wadak naha neda?aith yanawa neda?eeta wada hondai direct current gahala use karanawa
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    mamath lagadi 9 cell battery ekak hewuwa hoyaganna bari wuna e para 6 cell ekak gaththa. unity eke nam Chinese battery ekak 4500-5500k wage wei un chinese kiyanne na compatible battery kiyala denne. original kiyala denawa ekak 7500-8500 k wage wenawa e wunata eka hp made da kiyala nam sure ne habay chinese ewata wada nam hodai wage.( hp dealers(abans, softlogic ?) la lage 9 cell batery thiyanawa lu 18000k wage wenawa mama danna tharamata).

    abans, softlogic mun parts karanawada machan :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)

    Original Bat එක නම් 15 ත් 18ත් අතර වෙනවා...... ඔරිජිනල් එක ලගින්ම යන එක දෙන්න පුලුවන් 6500 ට වගේ..... නැත්නම් ෆේක් බඩු තියෙනවා හොයලා දෙන්නම් 2500 ඉදන්..... :rofl:
     
    Oct 8, 2012
    174
    9
    0
    SLIIT
    මචන් ලගදි ඉදන් මගේ ලැප් එකේ බැටරි එක අවුල් වෙලා :growl:, replace කරන්න ඕන. මගේ ලැප් එක HP probook 4530s එකක්. මෙහේ original 9 cell බැටරි එකක් ගන්න place එකක් තියනවා නම් කියන්න.price එක කීයක් වගේ වෙයිද ? original hp බඩු විකුනන්නේ කවුද ? :)

    my wife works for HP Sri lanka.... PM me