HP Warranty Help එකක්.. Authorize service center එකක වැඩ කරන කවුරුත් නැද්ද..?

harshasoon

Well-known member
  • Feb 4, 2007
    1,003
    1,050
    113
    Pluto
    ලබන අවුරුද්ද වෙනකන් warranty තියන lap එකක keyboard එක 3rd party shop එකකින් මාරු කරලා. දැන් ලැප් එකේ තියෙන්නේ orginal factory fitted keyboard එක නෙවෙයි. දැන් එකත් වැඩ නෑ.. මට දැන් ඕක warranty දාගන්න ඕනේ.. service center එකක ඉන්න technician කෙනෙක්ගේ contact එකක් තමයි ඕනේ.. පොරට කියල shape එකේ වැඩේ ගොඩ දාගන්න.. ගානක් දෙන්න හරි පුළුවන් වැඩේ කරලා දෙනවනං..
     
    • Like
    Reactions: kinkon