HTC ෆෝන් එකක් ගන්න තැනක්...

rRASHENTHA

Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    HTC ෆෝන් එකක් ගන්න තැනක්...

    මචන්සලා HTC ෆෝන් එකක් ගන්න හොද තැනක් කියපල්ලකෝ කොලබ අවට ...
    වොරන්ටි එක්ක.බ්‍රෑන්ඩ් නිව්, ටිකක් අඩුවට ගන්න ෂොප් එකක් කියපල්ලකෝ.............

    ඔන්ලයින් බලන්න සයිට් තියනවනම් දාගෙන යන්න :D

    දන්නේ නැත්තම් බම්ප් එකක් දාගෙන යමන් මන් සලකනවා................
    :)
     
    Last edited:

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් මම HTC one m8 එකක් ගත්තා liberty එකේ ground floor එකේ තියෙන්නෙ QTEL කියන තැනින්.

    කඩේ කරන්නෙ චතුර කියල කොල්ලෙක් තැන හොඳයි. වොරන්ටි එක්ක ගන්නවනම් 65ක් කිවුවා. මම නම් ගත්තෙ වොරන්ටි නැතිව 59කට.

    මම තව ෆෝන් 2ක් අරන් දුන්නා අපේ පවුලෙ කට්ටියට එතනින් මීට කලින්.

    ඒ හින්දා තැන නම් අවුලක් පේන්නෙ නෑ.
     
    • Like
    Reactions: rRASHENTHA

    AnuradhaRa

    Well-known member
  • මචන් මම HTC one m8 එකක් ගත්තා liberty එකේ ground floor එකේ තියෙන්නෙ QTEL කියන තැනින්.

    කඩේ කරන්නෙ චතුර කියල කොල්ලෙක් තැන හොඳයි. වොරන්ටි එක්ක ගන්නවනම් 65ක් කිවුවා. මම නම් ගත්තෙ වොරන්ටි නැතිව 59කට.

    මම තව ෆෝන් 2ක් අරන් දුන්නා අපේ පවුලෙ කට්ටියට එතනින් මීට කලින්.

    ඒ හින්දා තැන නම් අවුලක් පේන්නෙ නෑ.

    උඹලට කොහෙන්ද බං ඔච්චර සල්ලි ?
    අපිටනං ෆෝන් වලට ඔච්චර වියදං කරන්ඩ විදියක් නෑ.. :(
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    මචන් මම HTC one m8 එකක් ගත්තා liberty එකේ ground floor එකේ තියෙන්නෙ QTEL කියන තැනින්.

    කඩේ කරන්නෙ චතුර කියල කොල්ලෙක් තැන හොඳයි. වොරන්ටි එක්ක ගන්නවනම් 65ක් කිවුවා. මම නම් ගත්තෙ වොරන්ටි නැතිව 59කට.

    මම තව ෆෝන් 2ක් අරන් දුන්නා අපේ පවුලෙ කට්ටියට එතනින් මීට කලින්.

    ඒ හින්දා තැන නම් අවුලක් පේන්නෙ නෑ.

    :)
     
    shevin12

    Active member
  • Aug 27, 2014
    329
    50
    28
    Machn mama dn sathi 2kakata withara issara HTC M8 ekak gatta 60kata GUNMETAL GREY SEALD PACK,32GB,THAIWAN With 1Yer warrenty,
    2Yers danawanm 63y.

    hebei machn pora order karala tama genne ..mata mulin kade eka kiwe 16gb eke 58k kiyala.pora mata order karata passe passe call ekak dala kiwwa 32GB ekak tiyanawa 61k wenawa kiyala,passe mama epa 16gb eka denna kiwwa. mama shop ekata giya serama salli 60k tiyagena. passe kiwwa 60k denna 32gb ekata kiyala,then kohoma hari mama 32gb eka gatta machn 60500kata temperd glass ekakuth ekkama,phn eka suppa machn.

    machn place eka tama ::: madwa phone shop Negombo. :yes:
     
    • Like
    Reactions: rRASHENTHA

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    Machn mama dn sathi 2kakata withara issara HTC M8 ekak gatta 60kata GUNMETAL GREY SEALD PACK,32GB,THAIWAN With 1Yer warrenty,
    2Yers danawanm 63y.

    hebei machn pora order karala tama genne ..mata mulin kade eka kiwe 16gb eke 58k kiyala.pora mata order karata passe passe call ekak dala kiwwa 32GB ekak tiyanawa 61k wenawa kiyala,passe mama epa 16gb eka denna kiwwa. mama shop ekata giya serama salli 60k tiyagena. passe kiwwa 60k denna 32gb ekata kiyala,then kohoma hari mama 32gb eka gatta machn 60500kata temperd glass ekakuth ekkama,phn eka suppa machn.

    machn place eka tama ::: madwa phone shop Negombo. :yes:

    ela machan u ebay ekenda genvanne..............
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    Machan mama nikan ahanne. mamath ganna inne HTC Desire Eye ekak phone eka hodaida ban. :)

    10425403_10152954981794906_1710102673893101387_n.jpg

    hoday ban ganin :rofl:
     
    • Like
    Reactions: 9dimuthu