HTC ෆෝන් එකක් ගන්න තැනක්...
මචන්සලා HTC ෆෝන් එකක් ගන්න හොද තැනක් කියපල්ලකෝ කොලබ අවට ...
වොරන්ටි එක්ක.බ්රෑන්ඩ් නිව්, ටිකක් අඩුවට ගන්න ෂොප් එකක් කියපල්ලකෝ.............
ඔන්ලයින් බලන්න සයිට් තියනවනම් දාගෙන යන්න
දන්නේ නැත්තම් බම්ප් එකක් දාගෙන යමන් මන් සලකනවා................

Last edited: