මේ HTC ලගේ අලුත්ම Flagship device eka. අරන් දැන් සති දෙකක් විතර මරු phone එක. මේකේ speakers මාර quality මං හිතන්නේ දැනට market එකේ තියෙන qualityma speakers. Boomsound. ෆොනේ එක අතට ගත්තාම හොඳට දැනෙනවා Samsung වගේ plastic නෙමේ Aluminium back එකක් තියෙන්නේ.

sira phone eka oka
HTC un cam eka 8mp wage dunnanan aye okata gahanna phone ekak na.


