HTC M8 එකක් ගත්තා

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    camera ekak onenam ganin ban dslr ekak :P :rofl:


    එහෙමනං ඉතින් කැමරා ඕනෙත් නෑ, සවුන්ඩ් කොලිටි ඕනෙත් නෑ, ලොකු ඩිස්ප්ලේ ඔනෙත් නෑ කියල
    නොකියා පොඩි පෝං ව්කක් ගම්මු.

    වෙනම ඩීඑස් එල් ආර් කැමරාවකුයි.
    අයි පොඩ්ඩෙකුයි
    වීඩියෝ ප්ළේයර් එකකුයි එල්ලං යමු

    :oo::oo::oo::oo::oo::oo:
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    මචන්ලා ඔකේ සිංහල පෙන්නේ නැහැ මොකද කරන්නේ:dull::oo:

    option 1
    Route karapan

    Option 2
    Firefox browser eka dagena ekata sinhala addon package eka daganin
    Facebook Lite app eka use karapan.. eke sinhala penawa..
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    එහෙමනං ඉතින් කැමරා ඕනෙත් නෑ, සවුන්ඩ් කොලිටි ඕනෙත් නෑ, ලොකු ඩිස්ප්ලේ ඔනෙත් නෑ කියල
    නොකියා පොඩි පෝං ව්කක් ගම්මු.

    වෙනම ඩීඑස් එල් ආර් කැමරාවකුයි.
    අයි පොඩ්ඩෙකුයි
    වීඩියෝ ප්ළේයර් එකකුයි එල්ලං යමු

    :oo::oo::oo::oo::oo::oo:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    M9 ekath langadi enawalu :3 poddak hityanam oke gana adu wenawa

    leak wela thiyana pic anuwa M9 eka nam patta wage :cool:

    10428567_637400489739594_3006496692865444682_n.jpg


    10923223_637400509739592_4144677949387593921_n.jpg


    10993445_637400529739590_5551846346526542397_n.jpg


    10978699_637400559739587_207462612006973143_n.jpg


    b9mfkboieaajegn.jpg
     

    romesh1981

    Junior member
  • Oct 4, 2006
    515
    16
    18
    Colombo
    patta ma phone eka.. mamath aran dang sathi 3k wenawa. Kalin okkoma samsung use kare. Note 3th use karala tiyenawa. ewa ram 3GB. eth os eka android wunata unge touchwiz eka ne udin run wenne.. eka nis slow wenawa. lags wadiy. HTC nang super fast. kisima lag ekak naha. Camera ekanang sensistiv wadiy. habay manual control tiyena hinda aulak naha. apita one widihata hadaganda puluwang. Sounds nang superb. mage battery eka dawas 2kai with 3g on karala full day. Supiri!!!
    ekama aulai tiyenne. unge volume key placement eka waradiy. hamatissema ebenawa. barima thana volume lock app ekak dagatha. dang aulak naha.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Dan keeyada ban M8 yanne? matath ekak ganna one. M9 eka enakan inne adu wenawane ethakota M8 eka.
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මට ඔය එකක්වත් අල්ලන්නේ නෑ ONE PLUS ONE එක වගේ. ගෙවපු ගානට ඩබල් වටිනවා. දවස් 2 බැටරිය තියනවා
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,568
    536
    113
    අන්තර්ජංජාලය
    පට්ට මචං.. :cool: Lollipop දැම්මද? සිංහල නැති එක තමා කේස් එක :dull:
    Tempered Screen guard එහෙකුයි Spigen back cover එහෙකුයි දාගෙන ඉන්නෙ මම

    hqdefault.jpg


    අර Slim ගතිය ටිකක් අඩු වෙනව තමා ඒත් ඉතින් පොලවේ ගැහුවත් අවුලක් නැහැ :)