මච්ං මම HTC one x එකක් ගත්තා ඔන්ලයින් seller කෙනෙක් ගෙන් මේ Phone ඒක OFF කරල Charge එකට ගහුවම display මොකුත් පෙනන්නෙ නැ. රතු පාට LED එක විතරයි වැඩකරන්නෙ මෙක Normal da? Please help...
Last edited:
uda vam pathe thiyanava button ekak .. eka obagena inna
