HTC One x

rasika175

Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    මච්ං මම HTC one x එකක් ගත්තා ඔන්ලයින් seller කෙනෙක් ගෙන් මේ Phone ඒක OFF කරල Charge එකට ගහුවම display මොකුත් පෙනන්නෙ නැ. රතු පාට LED එක විතරයි වැඩකරන්නෙ මෙක Normal da? Please help...

    k4xt7l.jpg
     
    Last edited:

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    ohoma thamai.phone eka heat wenne ehema nadda? oka hena awl phone eka machan.ubata hoda ekak set una nam awlak na ithin. one x+ ekak ganna thibune
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මච්ං මම HTC one x එකක් ගත්තා ඔන්ලයින් seller කෙනෙක් ගෙන් මේ Phone ඒක OFF කරල Charge එකට ගහුවම display මොකුත් පෙනන්නෙ නැ. රතු පාට LED එක විතරයි වැඩකරන්නෙ මෙක Normal da? Please help...

    k4xt7l.jpg

    ඔව් මචං phone එක off කරලා charge කරනකොට නම් ඔය amber color එහෙම නැත්නම් තැඹිලි පාට led එකක් විතරයි පත්තු වෙන්නේ.
    90% ට වැඩිය charge උනාම ඔය LED එක කොළ පාට වෙනවා.
     
    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    ඔව් මචං phone එක off කරලා charge කරනකොට නම් ඔය amber color එහෙම නැත්නම් තැඹිලි පාට led එකක් විතරයි පත්තු වෙන්නේ.
    90% ට වැඩිය charge උනාම ඔය LED එක කොළ පාට වෙනවා.

    Thanks macho...:yes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Display eke yellow tint ekakuth enawa one x eke.

    ඔව් මචං screen එක දෙපැත්තේ burn patches වගයක් එනවා. එකට හේතුම moisture.
    හැබැයි ඉතින් moisture නිසා එහෙම වෙන්න බැහැ නමුත් ඔය one x එකේ screen එක හදල තියන්නේ Sony. උන් හදන screen අන්තිමයි. ඒවා දාල මොකක් හරි හැදුවොත් ඉවරයි.
    LG, Samsung, Sharp වගේ screens දාල හදන phone models අවුලක් නැහැ.