HTC Phones

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    HTC ෆෝන් සුපිරි මචන්... ගනින්.. ආයේ අහන්න දෙයක් නෑ,...

    මම පාවිච්චි කරන්නේ One M8.... :)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    hodai sinhala fonts weda ne

    කව්ද බන් කියන්නේ... අපේනම් වැඩ හරියටම වැඩ කරන්න හදන්නේ sense 7 වලින්... දැනුත් වැඩ...

    setting-> display & gestures -> font style (get fonts online ගිහින් Winnie font එක download කරලා instrall කරන්න...) බඩු වැඩ..
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    කව්ද බන් කියන්නේ... අපේනම් වැඩ හරියටම වැඩ කරන්න හදන්නේ sense 7 වලින්... දැනුත් වැඩ...

    setting-> display & gestures -> font style (get fonts online ගිහින් Winnie font එක download කරලා instrall කරන්න...) බඩු වැඩ..

    balamu karala :yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    balamu karala :yes:

    එක ඉන්ස්ට්‍රෝල් කරලා විතරක් මදි.. ඒ ෆොන්ට් එක සෙලෙක්ට් කරන්න...

    ඔරිජිනල් බ්රෝව්සර් එකෙන් නැතුව අනිත් හැම එකකින්ම වැඩ.. fb app එකේ ඉදලම වැඩ....
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,353
    937
    113
    Godric's Hollow
    HTC ganin machn, kisi aulak na. man use karanne HTC Trophy Windows OS :cool: dannam tikak paranai. bt thaama kisi ledak na... HTC One M8 Windows Phone thiyenava machn... :yes: dan hama eka langama xperia & galaxy magul ne thiyenne.... venasakata HTC patta
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,851
    1
    9,597
    113
    Gampaha
    මට හිතෙන විදියට windows phone එපා අයට මේක තමා branded වලින් දැන් තියෙන හොදම budget android phone එක. HTC desire 526g+

    htc_desire_526g_plus_dual_sim.v2.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට හිතෙන විදියට windows phone එපා අයට මේක තමා branded වලින් දැන් තියෙන හොදම budget android phone එක. HTC desire 526g+

    htc_desire_526g_plus_dual_sim.v2.jpg

    හොදයි නමුත් sensors ගාණ මදි.
    compass එක නෑ, gyroscope එක නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    HTC desire 526g+ එක හරි නෑලු reviews වල හැටියට. sound quality එක, camera quality එක හරි නෑ.
    Camera quality is bad, sound is poor, headphone has also not good sound quality
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    කව්ද බන් කියන්නේ... අපේනම් වැඩ හරියටම වැඩ කරන්න හදන්නේ sense 7 වලින්... දැනුත් වැඩ...

    setting-> display & gestures -> font style (get fonts online ගිහින් Winnie font එක download කරලා instrall කරන්න...) බඩු වැඩ..

    machan "Winnie font" eke play store link eka daapanko.:confused:.search ekek hoyaganna ba ban..4.4.4 sense 6 wala wada karai neda;)