මම ගාව තියෙන්නෙත් desire 816 එකක්.පට්ට ෆෝන් එක.කිසිම ලෙඩක් නෑ.Ui එකත් පට්ට.මට sony,samsung යුස් කරලා එපා වෙලා තිබ්බේ.මේක නම් නියමෙටම සෙට් වුනා

ඔව් මචෝ ඔව් මම නිකන් දැක්ක නිසා දැම්මා තියෙන දේවල් බලා ගන්න...ගන්නවා නම් ඊ බේ වගේ තමා
man iye gaththa....34750 kata gaththe...LTE eka...gindara wage wada ban
ebay pihita thamai banhadissiyewath hoda batteryak ehema kadekin ganna giahaama thamai nahenna ooni...godak model wala hoda battery na

Page 3 balapnKawuru hari danna ekek kiyadipanko HTC ekata sinhala da ganna hati poddak,meke sinhala mukuthma penne na ne,adu gane kotu kotu wath wetenne na
(HTC 626 4G)
A widihata try kara ban,but oya kiyana widihe font ekak na ne ban search karata ennePage 3 balapn
wenama download karanna puluwan ara dila thiyena link eken,but oya kiyana thenin gihin install karanna ba eka,mokada online select karanna thibbata,phone eke save karala thiyena font ekak install karanna denne na 
මචන් ඔය HTC පාවිච්චි කරන ඔක්කොමල පොඩ්ඩක් කියපන් කෝ උබලගෙ ෆෝන් රත් වෙනවද කියල ? ෆෝන් එක සාමාන්‍යයෙන් පැයක් විතර එක දිගට call එකක් ගත්තොත් ෆෝන් එක හීට් වෙනවද ? apps ගොඩක් run කරාම හීට් වෙනවද ?![]()

Kawuru hari danna ekek kiyadipanko HTC ekata sinhala da ganna hati poddak,meke sinhala mukuthma penne na ne,adu gane kotu kotu wath wetenne na
(HTC 626 4G)

HTC M8 Eye එක පාවිච්චි කරන අය ඉන්නවද?
http://www.gsmarena.com/htc_one_(m8_eye)-6713.php
කැමරා කොලිටි එක කොහොමද?
මචන් ඔය HTC පාවිච්චි කරන ඔක්කොමල පොඩ්ඩක් කියපන් කෝ උබලගෙ ෆෝන් රත් වෙනවද කියල ? ෆෝන් එක සාමාන්‍යයෙන් පැයක් විතර එක දිගට call එකක් ගත්තොත් ෆෝන් එක හීට් වෙනවද ? apps ගොඩක් run කරාම හීට් වෙනවද ?![]()