HTC Phones

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    HTC M9, HTC One Hima - Coming soon :cool: 80++K wei :sorry:

    htc-one-m9-concept-design.jpg


    Internal 32 GB, 3 GB RAM
    Camera Primary Dual 20.7 MP, 5248 х 3936 pixels, autofocus, dual-LED (dual tone) flash
    Video 2160p@30fps, 1080p@60fps, 720p@120fps, HDR, stereo sound rec.
    Secondary 4 MP, 1080p@30fps, HDR
    CPU Quad-core 1.5 GHz Cortex-A53 & Quad-core 2 GHz Cortex-A57


    :cool::cool:
    :love::love::love:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    Wada nane kollo..install karala select kalath ekka.. mage sense 6.0 4.4.4

    stock බ්රෝව්සර් එකේ වැඩ නෑ.... ඔයාට ඔරිජිනල් එකෙන් ඕනෙනම් sense 7 එනකම් ඉන්න වෙනවා.... ඕක වැඩ fb එහෙම... පොඩ්ඩක් බලන්න....

    sense 7 waln thamai denne sinhala..... full phone ekatama..... sense 6 wala font eka daala apps walata witharai...

    mokakda phone eka??
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    http://htcaccessories.com.au/collections/htc-desire-816

    මෙන්න HTC වලට තියෙන ඇසසරීස්....කට්ටිය මොකද කියන්නෙ අපි මේ ත්‍රේඩ් එක HTC ෆෝන් වෙනුවෙන් විතරක්ම කරගෙන යමුද...තියෙන ප්‍රශ්න ඒවා මේවා ඔක්කොම මෙකෙ කියමු ද...
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    HTC DESIRE 210 = 13900/-

    htc-desire-210-dual-sim-2.jpg


    5MP / VGA / 3G / 4.2.2 / 4GB Up to 32 GB / 512MB <3


    HTC DESIRE 310 = 16900/-

    htc-desire-310-2.jpg


    5MP / VGA / 3G / 4.2.2 / 4GB Up to 32 GB / 1GB <3


    HTC DESIRE 510 = 23500/-

    gsmarena_001.jpg


    5MP / VGA / 4G / 4.4.2 / 8GB Up to 32 GB / 1GB / Quad-core 1.2 GHz <3


    HTC DESIRE 526 + = 21500/-

    htc-desire-526g-plus-dual-sim.jpg


    8MP / 2MP / 3G / 4.4.2 / 8GB/16GB Up to 32 GB / 1GB / Octa-core 1.7 GHz <3

    HTC DESIRE 610 = 29900/-

    htc-desire-610-4.jpg


    8MP / 1.3MP / 4G / 4.4.2 / 8GB Up to 32 GB / 1GB / Quad-core 1.2 GHz <3


    HTC DESIRE 616 = 24500/-

    gsmarena_001.jpg


    8MP / 2MP / 3G / 4.2.2 / 4GB Up to 32 GB / 1GB / Octa-core 1.4 GHz <3


    HTC DESIRE 620 = 26900/-

    htc-desire-620g.jpg


    8MP / 5MP / 3G / 4.4.4 / 8GB Up to 32 GB / 1GB / Octa-core 1.7 GHz <3


    HTC DESIRE 626 = 33500/-

    htc-desire-626.jpg


    13MP / 5MP / 4G / 4.4.4 / 16GB Up to 32 GB / 2GB / Octa-core 1.7 GHz <3

    HTC DESIRE 816 4G= 36900/-

    htc-desire-816-2.jpg


    13MP / 5MP / 4G / 4.4.2 / 8GB Up to 32 GB / 1.5GB / Quad-core 1.6 GHz <3

    HTC DESIRE 816 Dual sim = 36900/-

    htc-desire-816g-2.jpg


    13MP / 5MP / 3G / 4.4.2 / 8GB Up to 32 GB / 1GB / Octa-core 1.7 GHz <3

    HTC DESIRE 820 4G Dual sim = 45500/-

    desire-820-2.jpg


    13MP / 8MP / 4G / 4.4.2 / 16GB Up to 128 GB / 2GB / Quad-core 1.5 GHz <3


    HTC ONE 4G (M8) = 66900/-

    htc-one-m8-1.jpg


    4UP Dual / 5MP / 4G / 5.0.1 / 16/32GB Up to 128 GB / 2GB / Quad-core 2.3 GHz <3


    HTC DESIRE EYE = 58900/-

    htc-desire-eye-2-ofic.jpg


    13MP / 13MP / 4G / 4.4.4 / 16GB Up to 128 GB / 2GB / Quad-core 2.3 GHz <3

    koheda ganna thiyenne hoda arrenty ekak ekka
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    http://htcaccessories.com.au/collections/htc-desire-816

    මෙන්න HTC වලට තියෙන ඇසසරීස්....කට්ටිය මොකද කියන්නෙ අපි මේ ත්‍රේඩ් එක HTC ෆෝන් වෙනුවෙන් විතරක්ම කරගෙන යමුද...තියෙන ප්‍රශ්න ඒවා මේවා ඔක්කොම මෙකෙ කියමු ද...

    ebay, aliexpress බලින් බලමු බන්... ඔකේ හෙන ගණන්...:cool:
     

    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    stock බ්රෝව්සර් එකේ වැඩ නෑ.... ඔයාට ඔරිජිනල් එකෙන් ඕනෙනම් sense 7 එනකම් ඉන්න වෙනවා.... ඕක වැඩ fb එහෙම... පොඩ්ඩක් බලන්න....

    sense 7 waln thamai denne sinhala..... full phone ekatama..... sense 6 wala font eka daala apps walata witharai...

    mokakda phone eka??

    Ow lollipop ekatane sinhala unicode damme google..man fb eketh baluwa ban awe na..ekai..mage M4 ekak..InsertCoin 5.0.8 dala thiyenne sense 6:(
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    koheda ganna thiyenne hoda arrenty ekak ekka

    කලින් වායු මොබයිල් (VAYU Mobiles) කලා...සෙල්ට්‍රොනික් කලා...කිරිබත්ගොඩ අශාන් බොබයිල්ස් , දලුගම SL Phones

    කොහෙන් ගත්තත් 1 වොරන්ටි එකෙන් පස්සෙ සොරි වෙනවාම නේ...ගන්නවා නම් හොඳට බලලා ගන්න කොලඹ නම් හැම ප්‍රසිද්ද ෆෝන් ශොප් එකකම වගේ දැන් තියෙනවා.....
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ebay, aliexpress බලින් බලමු බන්... ඔකේ හෙන ගණන්...:cool:

    ඔව් මචෝ ඔව් මම නිකන් දැක්ක නිසා දැම්මා තියෙන දේවල් බලා ගන්න...ගන්නවා නම් ඊ බේ වගේ තමා
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    Ow lollipop ekatane sinhala unicode damme google..man fb eketh baluwa ban awe na..ekai..mage M4 ekak..InsertCoin 5.0.8 dala thiyenne sense 6:(

    sense 6 wada ne kollo... uba man qwa widihata bala... browser onenam opera wage use karanna... baya wenna deyak nene. Fb wada sinhala e font eken....

    update enakm hitu... mage M8. 5.01 thiyenne sense 6 ekka...... sense 7 enakm innawa mama..
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    desire 816 4g lte phone eke kohomda machanla ganna podi asawak thiyenwa..

    HTC Desire 816 එකේ ඉන්ටර්නල් මෙමරි එක 8GB කැමරා එක 13MP ෆොන්ට් 5MP ෆෝන් එකේ තියෙන එකම වරද ඉන්ටර්නල් මෙමරි මදි....ඒත් මම පාවිච්චි කරන්නෙත් ඕක මයි....මම දාන්න තියෙන ඔක්කොම ඇප්ස් දාලා ගේම් එකකුත් දාලා තවත් ඉතිරියි ඉඩ...ඒ වගේම 32GB මෙමරි කාඩ් එකකුත් මම ගහලා තියෙන්නෙ...කිසිම අවුලක් නෑ...බැටරිය දවස් දෙකක් තියෙනවා....ඇත්තටම මාරම මාරයි ෆෝන් එක...