desire eye ban
mchn uba phn 1 gatthe kohenda??
gana keeyak withara unada mchn??


phn 1 hodai da mchn??
desire eye ban


HTC M789 wala CAM eka සාපේක්ශව ගත්තොත් එච්චර හොද නෑ බංHTC thama brand eka
M7 use karanawa danata aurudu 2k.
kisima aulak na. Cam eke purple tint eka thiyenawa. low light wala witharay habay. echcharay aduwakata thiyenne. Battery life wala kisima aulak na.
htc foever !!![]()

htc flop wenne cam eken thama banHTC M789 wala CAM eka සාපේක්ශව ගත්තොත් එච්චර හොද නෑ බං![]()

)
Brand එකෙන් Build quality එක මනින එවුන්ට හොද පාඩමක් ඕක.

Desire EYE phone eka hodai machan ganna....Lolipop Update eka enawa April wala...HTC ganna
htc wala hodama phone tikai, ewe price tikai dapalalko? Math 4n ekak gana ine.. Apith gana puluwn da blna.
මම ගාව තියෙන්නෙත් desire 816 එකක්.පට්ට ෆෝන් එක.කිසිම ලෙඩක් නෑ.Ui එකත් පට්ට.මට sony,samsung යුස් කරලා එපා වෙලා තිබ්බේ.මේක නම් නියමෙටම සෙට් වුනා
man me lagadi gaththa 620 eka kisi waradak ne
