html උදවුවක් ඕනෙ..

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මම තියෙන ඔක්කොම ට්‍රයි කරල බැරිම තැන මේක දාන්නෙ.. පුලුවන් නම් පොඩි උදවුවක් දෙන්න..

    මට html වලින් table එකක් හදා ගන්න ඕනෙ. ඒ කියන්නෙ මේ විදියට


    HTML:
    <html>
    <table>
    <td width=67>P05338</td>
    <td width=137>9OCScallacGloble/Ceyoka</td>
    <td width=211>Calcium Lactate</td>
    <td width=347>Calax 1s</td>
    <td width=173>Nutrition & Blood</td>
    </table>
    </html>
    මේකෙ දෙවෙනි column එකේ තියෙන value එකට white spaces නෑ. හැබැයි characters 10-15කට වගේ ඉඩක් විතරයි තියෙන්නෙ. ඒත් ඊට වඩා දිග values ඒ column එකට load වෙනව. මට ඕනෙ ඒතකොට ඒ column එක auto adjust නොවෙන්නයි ඉඩ මදි වෙන characters ටික විතරක් wrap වෙන්න හෝ overflow වෙන්න නැතුව load වෙන්නයි.

    3,4,5 column වලට ගොඩක් දිග ටෙක්ස්ට් එනව ඒව ඔක්කොම දීල තියෙන width එකෙන් wrap වෙන්න ඕනෙ. auto adjust වෙන්න බෑ.

    මේක කරන්න ඕනෙ table tag එකෙන්. ඒ කියන්නෙ වෙනම table කියල class එකක් හදන්න බෑ. මෙහෙම හදන්න බෑ.

    HTML:
    table { 
        table-layout:fixed; width:200px;
    }
    පුලුවන් කෙනෙක් ඉන්නව නම් කියල දෙන්න. ලොකු උදවුවක්..
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    mehema balanne

    <style>
    table {border-collapse:collapse; table-layout:fixed; width:310px;}
    table td {border:solid 1px #fab; width:100px; word-wrap:break-word;}
    </style>


    OR , Specific columns withrak nam mehemath puluwan (1st method eka thama honda habai)


    <td style="word-break:break-all;">longtext</td>
    or
    <span style="word-break:break-all;">longtext</span>
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    mehema balanne

    <style>
    table {border-collapse:collapse; table-layout:fixed; width:310px;}
    table td {border:solid 1px #fab; width:100px; word-wrap:break-word;}
    </style>


    OR , Specific columns withrak nam mehemath puluwan (1st method eka thama honda habai)


    <td style="word-break:break-all;">longtext</td>
    or
    <span style="word-break:break-all;">longtext</span>
    table tag එක ඇතුලෙ විතරයි දෙයක් කරන්න පුලුවන් :(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Inline styles gahapan..wena widihak nam na mama danna thramin :P

    HTML:
        <table border="1" style="table-layout: fixed;width: 100%;">
            <thead>
                <tr>
                    <th>Col 1</th>
                    <th style="width: 200px; word-wrap: break-word;">Col 2</th>
                    <th>Col 3</th>
                    <th>Col 4</th>
                    <th>Col 5</th>
                </tr>
            </thead>
            <tbody>
                <tr>
                    <td>P05338</td>
                    <td style="width: 200px; word-wrap: break-word;">9OCScallacGloble/Ceyoka</td>
                    <td>Calcium Lactate</td>
                    <td>Calax 1s</td>
                    <td>Nutrition & Blood</td>
                </tr>
                <tr>
                    <td>P05338</td>
                    <td style="width: 200px; word-wrap: break-word;">9OCScallacGloble</td>
                    <td>Calcium Lactate</td>
                    <td>Calax 1s</td>
                    <td>Nutrition & Blood</td>
                </tr>
                <tr>
                    <td>P05338</td>
                    <td style="width: 200px; word-wrap: break-word;">9OCScal/Ceyoka</td>
                    <td>Calcium Lactate</td>
                    <td>Calax 1s</td>
                    <td>Nutrition & Blood</td>
                </tr>
                <tr>
                    <td>P05338</td>
                    <td style="width: 200px; word-wrap: break-word;">9OCScallacGloble/Ceyoka/9OCScallacGloble</td>
                    <td>Calcium Lactate</td>
                    <td>Calax 1s</td>
                    <td>Nutrition & Blood</td>
                </tr>                                
            </tbody>
        </table>

     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    Inline styles gahapan ko...max-width ekak dipan column ekata :yes:
    hariyanne na ban..

    hUXtuhM.jpg


    HTML:
    <html><table><td width=67>P05331</td><td width=137 style=max-width:137>9OCScallacGloble/Ceyoka</td><td width=211>Calcium Lactate</td><td width=347>Calax 1s</td><td width=173>Nutrition & Blood</td></table></html>
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    hariyanne na ban..

    hUXtuhM.jpg


    HTML:
    <html><table><td width=67>P05331</td><td width=137 style=max-width:137>9OCScallacGloble/Ceyoka</td><td width=211>Calcium Lactate</td><td width=347>Calax 1s</td><td width=173>Nutrition & Blood</td></table></html>


    උබ හොයන css property දෙක ඇවිත් max-width එකයි, word-wrap කියන එකයි. width එකට word-wrap දීලා වැඩක් නෑ ඒක වැඩ කරන්නේ නෑ. උබ මේ POS එකේ PDF or Invoice එකක් ප්‍රින්ට් කරන්න නේ හදන්නේ? බලන්න මම දුන්න Update එක දාලා..
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    update එකත් හරියන්නෙ නෑ. එහෙම width එක සෙට් කලාම ඕන width එකට වඩා පොඩ්ඩක් width අඩු වෙනව. ඒ අඩුවෙන ගාන හරියටම බලල වැඩිපුර දාන්න බෑ. මොකද width එක set වෙන්නෙ run time එකේදි ඒක කොච්චරක් ද කියල දාන්න බෑ...
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    update එකත් හරියන්නෙ නෑ. එහෙම width එක සෙට් කලාම ඕන width එකට වඩා පොඩ්ඩක් width අඩු වෙනව. ඒ අඩුවෙන ගාන හරියටම බලල වැඩිපුර දාන්න බෑ. මොකද width එක set වෙන්නෙ run time එකේදි ඒක කොච්චරක් ද කියල දාන්න බෑ...

    උබේ වැඩේ වෙන්නේ නැද්ද එහෙම උනහම? width එකේ අවුල විතරද වෙන්නේ?