මම තියෙන ඔක්කොම ට්රයි කරල බැරිම තැන මේක දාන්නෙ.. පුලුවන් නම් පොඩි උදවුවක් දෙන්න..
මට html වලින් table එකක් හදා ගන්න ඕනෙ. ඒ කියන්නෙ මේ විදියට
මේකෙ දෙවෙනි column එකේ තියෙන value එකට white spaces නෑ. හැබැයි characters 10-15කට වගේ ඉඩක් විතරයි තියෙන්නෙ. ඒත් ඊට වඩා දිග values ඒ column එකට load වෙනව. මට ඕනෙ ඒතකොට ඒ column එක auto adjust නොවෙන්නයි ඉඩ මදි වෙන characters ටික විතරක් wrap වෙන්න හෝ overflow වෙන්න නැතුව load වෙන්නයි.
3,4,5 column වලට ගොඩක් දිග ටෙක්ස්ට් එනව ඒව ඔක්කොම දීල තියෙන width එකෙන් wrap වෙන්න ඕනෙ. auto adjust වෙන්න බෑ.
මේක කරන්න ඕනෙ table tag එකෙන්. ඒ කියන්නෙ වෙනම table කියල class එකක් හදන්න බෑ. මෙහෙම හදන්න බෑ.
පුලුවන් කෙනෙක් ඉන්නව නම් කියල දෙන්න. ලොකු උදවුවක්..
මට html වලින් table එකක් හදා ගන්න ඕනෙ. ඒ කියන්නෙ මේ විදියට
HTML:
<html>
<table>
<td width=67>P05338</td>
<td width=137>9OCScallacGloble/Ceyoka</td>
<td width=211>Calcium Lactate</td>
<td width=347>Calax 1s</td>
<td width=173>Nutrition & Blood</td>
</table>
</html>
3,4,5 column වලට ගොඩක් දිග ටෙක්ස්ට් එනව ඒව ඔක්කොම දීල තියෙන width එකෙන් wrap වෙන්න ඕනෙ. auto adjust වෙන්න බෑ.
මේක කරන්න ඕනෙ table tag එකෙන්. ඒ කියන්නෙ වෙනම table කියල class එකක් හදන්න බෑ. මෙහෙම හදන්න බෑ.
HTML:
table {
table-layout:fixed; width:200px;
}