Html Editing Help

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මම උබට එක පාරක් උදව් කරේ නැද්ද virus ප්‍රශ්ණයකදි? ඊට පස්සේ උබ සයිට් එකක් දුන්නා ඒකට ගිහින් code edit කරන්න කියලා, උබව මම දන්නෙත් නැතුව හරියට නොදන්න සයිට් වලට යන්නේ කොහොමද? ඕවල මොනවා තියෙනවද කියලා මම දන්නේ නෑ, computer security වලදි උගන්වන දේ තමයි නොදන්න ලින්ක්ස්, නොදන්න සයිට් වලට යන්න එපා කියලා ඒක නිසා මම වෙන සයිට් වලට යන්න වැඩියේ කැමති නෑ.ඊට පස්සේ උබ facebook, whatsapp, skype add කරන්න කියලා මට කරදර කරා මම උබව දන්නෙත් නැතුව ඇඩ් කරන්නේ කොහොමද? ඊට පස්සේ උබ කියනවා admin log වෙලා හදන්නලු, team viewer එන්නලු, උබේ සයිට් එකට මම එහෙම ලොග් වෙලා හැදුවොත් මොනවා හරි කේස් එකකදි මම වගකියන්නේ කොහොමද? උබට ප්‍රශ්ණයක් තියෙනවා නම් කෙලින්ම මුලදීම කෝඩ් එක එවන්න තිබුනා එතකොට මම එවනවා. නමුත් පෞද්ගලික දේවල් අහන්නයි, ලොකු රිස්ක් එකක් ගන්නයි ගියාම එපා වෙනවා.

මම උදව් කරන්න කැමතියි, මම සෑහෙන උදව් කරලා ඇති මේකේ ඉන්න එවුන්ට, අර ටෙක් ටෝක් එකේම ඇති බර ගොඩක් නමුත් කරදර කරොත් පස්සෙන් ඇවිත් උදව් කරන්න කැමති නෑ. මොකද උදව් කිරිම අපේ වගකීමක් නෙවෙයි, අපි මේකට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න එන්නේ, එහෙම එනකොට පස්සෙන් ඇවිත් කරදර කරනකොට අපිට මල පනිනවා, එහෙම නැද්ද?. උබට මේක මම කියන්න හිටියේ නමුත් උබේ හිත රිදෙයි කියලා කිව්වේ නෑ, නමුත් දැන් උබ පබ්ලික් දාලා vm block කරා අරවා මේවා කියලා ඉතින් මට හිතුනා මොනවා හරි කියන්න ඕනේ කියලා.
 
1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡

    :lol: machan uba kalinma kiwwanam iwarai ne bae kiyala iwaraine case ekak nae uba ha ha kiya kiya innawa :lol: sorry machan ubata karadarayak unannam bari deyak ahagannai ehama kale

    Pasuwa liyami: oya add karaganna karadara kale koheda ban eka serayai ubata pm ekak ewwe :angry: oya admin hadana siddiya man denagaththe iye ekath me sachith kiyapu nisa u thamai ekath kiyala dunne :lol: okatath eka karaganna amaru una :yes: yako mama gun vikunana ekakda ban hadanna giye uba hithala thiyana dura :rofl:

    ada thamai uba kiwwe code eka ewapan kiyala ithin man code eka ewanna heduwa ube PM Full VM denma clear karanna kiyala echcharai , uba kalinma kiyala ewwanam iwarai mata bae machan kiyala iwarai

    ita passe site ekak dunna kiyanne oya mama uda dala thiyana site ekamai e vidihata hadanna puluwanda kiyala ehewwe

    Menna Ube VM Tika balapan

    Code:
    [COLOR="red"]1st msg:[/COLOR]
    මොකක්ද වැඩේ :)
    
    [COLOR="red"]2nd-- Onna FB ahapahu eka[/COLOR]
    මට ෆ්බි නෑ බන් :(
    
    [COLOR="red"]3rd[/COLOR]
    done
    
    [COLOR="red"]onna mama harida machan kiyala ahuwwahama reply eka[/COLOR]
    තාම නෑ බන් :( මම ඉක්මනින්ම reply එකක් දාන්නම් කෝ :yes:
    
    [COLOR="red"]next[/COLOR]
    reply කොහේ දාන්නද බන් PM ගොඩ ගැහිලා තියෙන කොට :(
    උබේ වැඩේ ටිකක් වෙලාව යන වැඩක් ,ඒක නිසා පොඩ්ඩක් හදිස්සි නැතුව හිටපන් කෝ
    
    [COLOR="red"]Next[/COLOR]
    බලමු මචන්
    
    [COLOR="red"]Next[/COLOR]
    උබ මම ගැනම බලාගෙන ඉන්න එපා මචන්, උබ පුලුවන් විදියට කරපන් කෝ. නැත්නම් මේකේ code එක දාපන්, එතකොට මම හදන්නම්, ඕවා වෙන සයිට් වල ඔක්කොම චෙක් කරලා බලනකොට එපා වෙනවා, වෙලාව යනවා.
    
    [COLOR="Red"]Onna ada eka[/COLOR]
    මට code ටික එවපන් කෝ.

    whatsapp , Facebook eka uben illuwe lesi nisa wede anika Godak Ewun den EK Whatzapp eke inne Danno Danithi ;)

    mama ubatawaradak kiyanne nae uba dikgassa gassa hitiya neththnam mama me thread eka danne kalin mama hithuwe uba ela porak udawwak karala dei kiyala:yes:

    Ridena Nisai Me tika liwwe :rolleyes: Mama Kohewath Kiwwe nae uba VM block karala Kiyala

    anika ubata kalin mama thawa EK member kenekta kiyala oi mai FB eken Katha karagaththa U teamviewer ekenuth awa machan u kiwwa hawasa avilla karala dennam kiyala ita passe mama uta karadara karanna giye nae uba karala dennam kiyapu nisa
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම උබට එක පාරක් උදව් කරේ නැද්ද virus ප්‍රශ්ණයකදි? ඊට පස්සේ උබ සයිට් එකක් දුන්නා ඒකට ගිහින් code edit කරන්න කියලා, උබව මම දන්නෙත් නැතුව හරියට නොදන්න සයිට් වලට යන්නේ කොහොමද? ඕවල මොනවා තියෙනවද කියලා මම දන්නේ නෑ, computer security වලදි උගන්වන දේ තමයි නොදන්න ලින්ක්ස්, නොදන්න සයිට් වලට යන්න එපා කියලා ඒක නිසා මම වෙන සයිට් වලට යන්න වැඩියේ කැමති නෑ.ඊට පස්සේ උබ facebook, whatsapp, skype add කරන්න කියලා මට කරදර කරා මම උබව දන්නෙත් නැතුව ඇඩ් කරන්නේ කොහොමද? ඊට පස්සේ උබ කියනවා admin log වෙලා හදන්නලු, team viewer එන්නලු, උබේ සයිට් එකට මම එහෙම ලොග් වෙලා හැදුවොත් මොනවා හරි කේස් එකකදි මම වගකියන්නේ කොහොමද? උබට ප්‍රශ්ණයක් තියෙනවා නම් කෙලින්ම මුලදීම කෝඩ් එක එවන්න තිබුනා එතකොට මම එවනවා. නමුත් පෞද්ගලික දේවල් අහන්නයි, ලොකු රිස්ක් එකක් ගන්නයි ගියාම එපා වෙනවා.

    මම උදව් කරන්න කැමතියි, මම සෑහෙන උදව් කරලා ඇති මේකේ ඉන්න එවුන්ට, අර ටෙක් ටෝක් එකේම ඇති බර ගොඩක් නමුත් කරදර කරොත් පස්සෙන් ඇවිත් උදව් කරන්න කැමති නෑ. මොකද උදව් කිරිම අපේ වගකීමක් නෙවෙයි, අපි මේකට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න එන්නේ, එහෙම එනකොට පස්සෙන් ඇවිත් කරදර කරනකොට අපිට මල පනිනවා, එහෙම නැද්ද?. උබට මේක මම කියන්න හිටියේ නමුත් උබේ හිත රිදෙයි කියලා කිව්වේ නෑ, නමුත් දැන් උබ පබ්ලික් දාලා vm block කරා අරවා මේවා කියලා ඉතින් මට හිතුනා මොනවා හරි කියන්න ඕනේ කියලා.

    අප්පට උබද මේ vm block කරා කිව්වෙ..
    උබ කියන කතාව ඇත්ත තමයි..
    අරූ අඩයි ද දන්නෙ නෑ හැබැයි..
    ඕක තනියෙන් ඉන්නේ රෑ 12-6 වෙනකන් night එක කරන්නෙ..
    බෙල්ලෙ වැල දා ගනීද දන්නෙ නෑ අපොයි..

    2.gif

    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    අප්පට උබද මේ vm block කරා කිව්වෙ..
    උබ කියන කතාව ඇත්ත තමයි..
    අරූ අඩයි ද දන්නෙ නෑ හැබැයි..
    ඕක තනියෙන් ඉන්නේ රෑ 12-6 වෙනකන් night එක කරන්නෙ..
    බෙල්ලෙ වැල දා ගනීද දන්නෙ නෑ අපොයි..

    2.gif

    :lol: ha ewa kiyanna bae ban man awe neththam onna :yes:
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    uba template eka dalada thiyanne? demo 1 widiyata enne nadda? template eka dapuwama? documentation ekak nadda theme eka ekka hambune? (man prashne hariyata therum gaththada manda)
     
    • Like
    Reactions: 1118lakmalkumara