html form එකක් හැදුවට පස්සෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    ඒක ඔක්කොම පුරෝල සෙන්ඩ් කලාම තව පේජ් එකක පුරෝපු අයිටම් ලිස්ට් එක ලස්සනට පේන විදියට කෝඩ් කරන්නෙ කොහොමද?
    මට ලින්ක් එකක් හොයල දෙන්න, මම බලල හදා ගන්නං
    මට ගූගල් කරන්න තේරෙන්නෙ නෑ
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඒක ඔක්කොම පුරෝල සෙන්ඩ් කලාම තව පේජ් එකක පුරෝපු අයිටම් ලිස්ට් එක ලස්සනට පේන විදියට කෝඩ් කරන්නෙ කොහොමද?
    මට ලින්ක් එකක් හොයල දෙන්න, මම බලල හදා ගන්නං
    මට ගූගල් කරන්න තේරෙන්නෙ නෑ

    Send karana Data tika Php walinma apahu aragena view karapan ubata one widiyata layout ekaka.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,432
    113
    දැං සීන් එක මෙහෙමයි
    දැනටමත් මම index.html එකට මේක දාල ඩේට බේස් එකට ඇඩ් කරල තියෙන්නෙ
    <form action="pass_data.php" method="POST">

    මේක දාන්නෙ එතකොට කොහෙටද :lol: <form action="welcome.php" method="post">
    https://www.w3schools.com/php/php_forms.asp

    අනුරාධගෙ ප්‍රෝග්‍රැමිං මේව...
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මේකට ආවොත් තියෙන්නෙ උබේ ප්‍රස්නයක්.

    ඔය රෙද්දවල් ගූගල් කරපියකෝ. නැත්තන් පලකො යූටියුබ් එකට.