html,php search box Coding help

banda065

Well-known member
  • Apr 20, 2007
    4,466
    6,124
    113
    https://www.google.com/search?q=elakiri

    මචන්ල මේ link එක click කලාම google search boxඑකේ fill වෙනවා වගේ එකක් හදාගන්න ඕනි

    අපි link කලාම text box එකක් fill වෙන්න ඕනි link eke එකේ තියෙන text part එකකින් (link eka hadaganna puluwan mata)

    ඒ text box එක ගාවට "copy to clip board" button එකකුත් දාගන්න ඕනි මේකට code කරගන්නෙ කොහොමද

    මම coding දන්න කෙනෙක් නෙමෙයි ඒ වගෙ script එකක් හොයල දෙන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: kinkon

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,466
    6,124
    113
    Thanks machan
    meka search box eke word walata auto suggest ena ekak wage

    මෙ link එක කලාම google search box එකට text එක auto load වෙනවා

    https://www.google.com/search?q=elakiri

    VWkB2OU.png

    මට ඔනි ඒ වගෙ page එකක් හදාගන්න text box ekata fetch wenna

    search box එකක්ම නෙමෙයි

    එහෙම fetch වෙන text box එකකට "Copy to clipboard " button add කරගන්න පුලුවන්නම් වඩාත් හොඳයි

    mama ekak inbox kala balala help ekak denna puluwannam machan
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    https://www.webscodex.com/2020/07/autocomplete-textbox-using-jquery-ajax.html

    basic example ekak.

    copy to clipboard one nam oya example eke

    $output .= '<li>'.ucwords($row[

    kiyala ena peliye <i> tag eken icon ekath return karanna.

    itapasse javascript text box eke tiyena de copy karaganna puluwan

    https://www.w3schools.com/howto/howto_js_copy_clipboard.asp

    image.png

    wena data ganna one nam PHP walin <li> eke data attributes walin data ganna front end ekata

    <li data-url="http:\/\/something.com\/?search=elakiri"> (json encode karala data ganna)

    itapasse javascript ekakin input text ekak fill karala eken copy karaganna uda example eka wage.
     
    • Like
    Reactions: sachith19920726

    Thanks Machan
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Thanks Machan
    oya wede wena plugins tiyenawa.

    but, igenagannawanam mula idanma oluwata daganna eka hodai.

    uda example eken igenagattot AJAX walin one wedak karaganna tharam theory oluwata wetenawa.

    PHP walin one nam HTML structure ekama return karanna puluwan. eka lesi.. ehema nettam JSON return karanna puluwan. itapasse JSON parse karala HTML page eke show karanna puluwan.

    ekawera data godak return karanawa nam JSON use karanna.

    { "success": false, "message": "Some error message" }

    ohoma puluwan data godak aran front end eke weda karaganna.

    owa igenagattahama API use karala weda karagannath purudu wenawa.
     
    ඔව් මචන් මම coding / programming දන්නෙ නෑ

    ඒත් පොඩි පොඩි කෑලි අමුනලා site අටවනවා

    හෙමීට ඉගෙන ගන්න ඕනි coding / programming පැත්ත
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    https://www.google.com/search?q=elakiri

    මචන්ල මේ link එක click කලාම google search boxඑකේ fill වෙනවා වගේ එකක් හදාගන්න ඕනි

    අපි link කලාම text box එකක් fill වෙන්න ඕනි link eke එකේ තියෙන text part එකකින් (link eka hadaganna puluwan mata)

    ඒ text box එක ගාවට "copy to clip board" button එකකුත් දාගන්න ඕනි මේකට code කරගන්නෙ කොහොමද

    මම coding දන්න කෙනෙක් නෙමෙයි ඒ වගෙ script එකක් හොයල දෙන්න පුලුවන්ද?
    Uba mokenda meka karanne bro? JS?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,466
    6,124
    113
    Uba mokenda meka karanne bro? JS?
    මම coding / programming දන්නෙ නැ
    ඒත් ඉතින් ඔය internet එකේ තියෙන script /coding කෑලි ටිකක් අමුනලා ගොඩ දාගන්න බැලුවෙ
    html, js, php හරි මොනා හරි කරගන්න පුලුවන් code එකකින්

    සාමාන්‍යයෙන් wordpress , site script එකක් install කරගන්න වගේ දැනුමක් තමා තියෙන්නෙ
    script එකක් අරගෙන video download site එකක් හැදුවා
    ඒත් ඒකේ support කරන්නෙ නැති video hosing site එකකට video downloads හදාගන්නයි උත්සාහය
    iframe එකක් දාල right click and save as විදියට හදාගත්තා ඒකට video link එක link eken එකෙන් auto fetch කරගන්න ඕනි
    අර video download script එකෙන් අනෙක් site walata link eka auto fetch වෙනවා
     
    Wordpress nam no bro
    any other i can help