HTML Sinhalen - First Steps to Web design

Was this post useful to you?


  • Total voters
    19

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
html sinhala tutorials,html sinhala,lynda.com sinhala

logo.gif
w3schoolslogo.gif



HTML මඟින් ඔබට ඔබේම වෙබ් අඩවියක් තනාගත හැකිය.

මෙම පාඩම් මඟින් ඔබට HTML ගැන සියලු දෑ උගත හැකිය.

HTML ඉගනීමට ඉතා පහසු අතර ඔබ එමඟින් විනෝදයක් ලබනු ඇත.
-----============================================-----


සෑම පාඩමකදීම උදාහරණයක්.

මෙම පාඩම් මාලාවේ HTML උදාහරණ සිය ගණනක් ඇත.

එමෙන්ම ඔබට සැපයෙන ඔන්ලයින් HTML එඩිටරය මගින් HTML සංස්කරණය කිරීම සිදු කර බටනයක් ක්ලික් කිරීමෙන් එහි ප්‍රතිඵලය එවලේම දැකගත හැකිය.

උදාහරණ

HTML:
<!DOCTYPE html>
<html>
<body>

<h1>My First Heading</h1>

<p>My first paragraph.</p>

</body>
</html>

ඉහත සපයා ඇති ‍ උදාහරණය අත්හදා බැලීම් සඳහා , මෙම වෙබ් ලිපිනයට ගොස් (http://www.w3schools.com/html/tryit.asp?filename=tryhtml_intro)එහි ඇති සබ්මිට් කෝඩ් (Submit Code)බටනය ක්ලික් කළ හැකිය. එවිට ප්‍රතිඵලය දකුණුපස දැක්වේ. මේ අයුරින් සෑම ක්‍රියාකරකමක් සඳහාම උදාහරණය අත්හදා බැලීමට මේ අයුරින් පහසුකම් සැපයේ


HTML මූලාශ්‍ර
එළකිරි වෙබ් අඩවියෙහි ඔබට HTML හි එන tags, standard attributes, standard events, color names, entities, character-sets, URL encoding, language codes, HTTP messages සහ තවත් දෑ ගැන සියලු තොරතුරු අඩංගු මූලාශයක්ද පරිශීලනය කළ හැක.



මෙම පාඩම් මාලාව ලොව සුප්‍රසිද්ධ වෙබ් අඩවියක පවතින බ්‍රිතානය ඉංග්‍රීසි භාෂාව පාදක කරගෙන ලියා ඇති පාඩම් මාලාවකින් පෝෂණය වූ එහි සිංහල අනුවාදයකි. අනුවාදය ElaKiri.com හි "MC New York" නොහොත් "ela" විසිනි.
 
Last edited: