You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මචන් මගෙ ලග තියෙන්නෙ Huawei E3276 4G dongle එකක්.මුල් දවස්වල 20Mbps වගෙ Connection Speed එකක් තිබුනා.ඒත් දෑන් 5Mbps වගෙ Speed එකකින් තමයි Connect වෙන්නෙ.Driver එක අයිමත් දලා බෑලුව ඒත් හරිගියෙ නෑ.මොකද්ද මචන්ලා මේකට හේතුව.පොඩි Help එකක් දෙන්න.


1. ඩයලොග් නම් ඔය ස්පීඩ් එක දැන්..
1. ඩයලොග් නම් ඔය ස්පීඩ් එක දැන්..
අයියෝ Dialog තමයි
- අපි මචන් ඔෆිස් එකේ චෙක් කළා ඩයලොග් 4G 6~7 ස්පීඩ් එක.. එටිසලට් hspa+ එක 9 වගේ ස්පීඩ් එකක් පෙන්නුවා