![]()
![]()
- හෑ ෂල්ලි ගසක් තියෙනවා
මට පැලයක් දීපන්කො
උලමිච්ච
හැන්ද කොලේට වරෙන්කො
dhan nawattapan meke atal dena eka
nattan report koranawa thopi set ekama MAL BABA ayyata



![]()
![]()
- හෑ ෂල්ලි ගසක් තියෙනවා
මට පැලයක් දීපන්කො
උලමිච්ච



mamanam 21Mbps unlocked ekak gaththa bn 3750kata....Supiri...




kiyak unada ban mokada place eka
මම දන්න තරමින් එටිසලාට් එක unlock එකක් තමා. හැබැයි ඕකත් එක්ක එටිසලාට් postpaid කනෙක්ෂන් එකකුත් ගන්න ඕනේ. නැත්නම් ඕක ගන්න බෑ.
ඔය ප්රස්නේ හින්දා මාත් නිකන් ඕවා ගෙනල්ලා විකුණන එකෙක්ගෙන් ගත්තා එටිසලාට් එකටත් වඩා අඩුවට. උදේට නම් ඩයලොග් වල 8Mbps - 10 Mbps අතර ස්පීඩ් එනවා. රෑට නම් ඉදලා හිටලා ඩිස්කනෙක්ට් වෙන ගතියක් තියනවා. ඒක ඩොන්ගල් එකේ අව්ලක් ද ඩයලොග් වල අවුලක්ද කියන්න දන්නේ නෑ. වෙන අවුලක් නම් නෑ දැනට.
මචන්ස්ලා මන් මෙන්න මේ ඩොන්ගල් එක ගන්න ඉන්නේ,,මේකට මචන් ඩයලොග් සිම් දාන්න පුලුවන්ද,,එටිසලාට් එකෙන් ගන්න ඉන්නේ,,අන්ලොක් කරාට පස්සේ ඩයලොග් දාන්න පුලුවන් නේද,,
මේක යූස් කරන කස්ටිය පොඩ්ඩක් මේකේ හොද නරක කියනවද
![]()