HUAWEI E 3131 ඩොන්ගල් හෙල්ප් ප්ලීස්

waparc

Well-known member
  • Jan 12, 2008
    1,970
    1,265
    113
    මගේ කාමරේ
    මම දන්න තරමින් එටිසලාට් එක unlock එකක් තමා. හැබැයි ඕකත් එක්ක එටිසලාට් postpaid කනෙක්ෂන් එකකුත් ගන්න ඕනේ. නැත්නම් ඕක ගන්න බෑ.

    ඔය ප්‍රස්නේ හින්දා මාත් නිකන් ඕවා ගෙනල්ලා විකුණන එකෙක්ගෙන් ගත්තා එටිසලාට් එකටත් වඩා අඩුවට. උදේට නම් ඩයලොග් වල 8Mbps - 10 Mbps අතර ස්පීඩ් එනවා. රෑට නම් ඉදලා හිටලා ඩිස්කනෙක්ට් වෙන ගතියක් තියනවා. ඒක ඩොන්ගල් එකේ අව්ලක් ද ඩයලොග් වල අවුලක්ද කියන්න දන්නේ නෑ. වෙන අවුලක් නම් නෑ දැනට.
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93

    මචං මාත් ඕකක් ගන්න තම හිතන් ඉන්නේ...අද මන් නුලකුත් දැම්ම ඕක ගැන..ඕක හරියටම වැඩද?
    21 mbps කාටවත් ඔකේ ලැබිල නැද්ද? මට දැනට තියෙනවා 14 mbps එකක් එකේ 10 -12 mbps වගේ එනවා.. 21 එකකට යන්නේ තව ස්පීඩ් එක ඕන නිසා දන්නවනම් විස්තර පොඩ්ඩක් කියන්න..
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    මචන්ස්ලා මන් මෙන්න මේ ඩොන්ගල් එක ගන්න ඉන්නේ,,මේකට මචන් ඩයලොග් සිම් දාන්න පුලුවන්ද,,එටිසලාට් එකෙන් ගන්න ඉන්නේ,,අන්ලොක් කරාට පස්සේ ඩයලොග් දාන්න පුලුවන් නේද,,
    මේක යූස් කරන කස්ටිය පොඩ්ඩක් මේකේ හොද නරක කියනවද

    huawei-e3131-3g-4g-hspa_usb-modem.jpg

    ak kolla me. mama gatta oka matarin pereda. 2i tibbe kollo. mama ekak gatta. pattas

    mataranam ban 1.5 1 MB atara enne ..

    ertisalte soft eke nam 6-8MB yanwa.

    kisima awulak na . eke antanawak set karannath puluwan. reader ekath have.

    dialog eke na un me wena magulak denna haduwa. moko wadiya ganne nane ban me patte kastiya :P

    ETI eke tibbe 2i mama 1k gatta anith eka tiyeda kiyala balahans.

    ape mallita aran dunne u onna use karanwa.
    5500 serama 4000 + 1500 deposit.

    dongle eka unlocked. mama dialog/ETI dekama use kara.
     
    Last edited: