Huawei honor 3c imei null

charith077

Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    machanla mara wadak une ada mama mage 4n eka kitkat upgrade kara itapasse sim ganne nane 4n ekata ime no check karala IME:NULL kiyalath enawa ane danna kawuru hari hlp:(:(:(:( karanna
    bump ekak wath dala yanna plsssss

    10371953_973898352627768_4258647919049702935_n.jpg
    10527699_973898335961103_1902568768201121268_n.jpg
    10461620_973898359294434_3682262765898275992_n.jpg
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Permanent Fix එකක්ද ඕනෙ යංතං ජාමෙ බේරගන්නද?
    Phone එක රූට් කරලද?
    Wifi ඔන් කරලා බලපං Nvram error කියලා එකකුත් එනවද කියලා
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    පැටියා;17293562 said:
    Permanent Fix එකක්ද ඕනෙ යංතං ජාමෙ බේරගන්නද?
    Phone එක රූට් කරලද?
    Wifi ඔන් කරලා බලපං Nvram error කියලා එකකුත් එනවද කියලා

    Root kare na bn
    WIFI on kara hari giye na

    Nvram error
    Me mokadda mcn
    Root kaloth Original update danna bane
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Root කරලා තිබ්බනං MTK Engineering Mode එකෙන් Imei එක දාන්න තිබ්බා.
    Root නොකර එහෙම හදන්න බෑ බං මම දන්න තරමින්.

    ඔය IMEI අවුල යන එක Mediatek Chipset වල සාමාන්‍ය දෙයක්.

    Maui META 3G ver 6.1316.1

    ඕක බාලා Meta mode එකෙන් ෆෝන් එක කනෙක්ට් කරලා Imei එක ගහන්න පුලුවන් වෙයි.
    බැටරිය ගලවලා ඒක යට තියන IMEI එක හරි පරන ෆෝන් එකක Imei එකක් හරි දාන්න.

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔච්චර දඟලන්න ඕනෙ නෑ මේ විදියට පුලුවන් ලු

    Code:
    http://www.carbontesla.com/2014/09/guide-fix-missing-imeino-service-issue-honor-3c-h30-u10-kitkat-os/
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    පැටියා;17293593 said:
    Root කරලා තිබ්බනං MTK Engineering Mode එකෙන් Imei එක දාන්න තිබ්බා.
    Root නොකර එහෙම හදන්න බෑ බං මම දන්න තරමින්.

    ඔය IMEI අවුල යන එක Mediatek Chipset වල සාමාන්‍ය දෙයක්.

    Maui META 3G ver 6.1316.1

    ඕක බාලා Meta mode එකෙන් ෆෝන් එක කනෙක්ට් කරලා Imei එක ගහන්න පුලුවන් වෙයි.
    බැටරිය ගලවලා ඒක යට තියන IMEI එක හරි පරන ෆෝන් එකක Imei එකක් හරි දාන්න.

    ela mcn idapan try karannam tnx mchooo
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    පැටියා;17293604 said:
    ඔච්චර දඟලන්න ඕනෙ නෑ මේ විදියට පුලුවන් ලු

    Code:
    http://www.carbontesla.com/2014/09/guide-fix-missing-imeino-service-issue-honor-3c-h30-u10-kitkat-os/

    meka nam hari yai godak durata :yes:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Appa ape mallige eka karanna gihin okama wela anthimata brick una. Welwata warrenty thiyena nsa singer ekata dunama un board ekama replace karala euwa. Alutj imei 2k awe. Umbata ese nowewa.