:oo:HUAWEI PHONE එකක් තියෙනවා.ඒක reset කරාට පස්සේ ෆෝන් එකට ලොග් වෙන්න ඕන කලින් තිබුන G-mail account එකට..:oo:එත් password එක මතක නැහැ.:angry:account එකට දුන්න ෆෝන් නම්බර් එකත් දැන් ළඟ නෑ....:rolleyes:මේක මග ඇරලා යන්න විදියක් ඇත්තෙම...