ඔන්න ඉතින් hutch 3.75G දෙන්න යනවා නේ ..
මෙන්න එයාලා design කරලා තියන අලුත්ම 3G dongles ...
ආරංචියේ හැටියට මේ 5 වෙනිදා ඉදලා official වශයෙන් 3.75G lunch කරනවා කියන්නේ ....
මුන්ගේ speed එක 21 Mbps ලු නේ .... (Hspa +)
බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා .....

Sure ද......?? 
high speed limited connection deela wadak nane ban 