Hutch බඩේ පාර දුන්නා....

Lokka©

Junior member
  • Hutch බඩේ පාර දුන්නා....

    Hutch කාලකන්නි දැන් couple rental 1 විදියට 300/= ක් ගන්නවා අප්පා.....
    hutch_sri_lanka.jpg

    ඒ මදිවට 100/= ක් charge කරනවා service charge විදියට
    මුල් මාසෙ 300 reload කරාට ගත්තෙ නැ මේ පාර 300/= reload කරා විතරයි හෙන ගහන්න වගේ 200 balance 1
    මුන්ට හෙන ගහන්න ,මුන්ගෙ වලවල් ව්ලටත් හෙන ගහපිය
    අමා මහ නිවන් සැප ලබේවා....
    ෆක්ම වේවා....!!!!

    respect.jpg
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    hutch kiyanneth den mobitel ekema kotasak ne ban? mata mathaka vidihata mobitel salli walata gaththa hutch eka.
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    ඔව් බන් උන් මහ බලු වැඩ කරන්නේ.. මමත් පාවිච්චි කලේ HUTCH. උන්ගේ කවරේජ් එකත් අන්තිම සවුත්තුයි. කොච්චර හොදට සිග්නල් තිබ්බත් කතා කරන එක පැහැදිලි නැ. උන්ගේ කැපැසිටි පන්නලා කපල් සිම් දීලා තියෙන්නේ... ඒකයි. මමත් උන්ට දෙපාරක් තුන් පාරක් කීවා. වැඩක් උනේ නැ.. පස්සේ හෙන ගේමක් දීලා dialog couple සිම් එකක් ගත්තා.. ikman.lk එකේ ඉන්න එවුනුත් ෂුවර් නෑ නේ බන්.. උන් ඉස්සලම ඉල්ලන්නේ සල්ලි. ඒත් කමක් නැ වැඩේ ෂුවර් නම්. දැන් කිසි අවුලක් නෑ. සිග්නල් උපරිමයි. හෙන පැහැදිලියි... මාසෙටම රැ 100+tax unlimited calls...

    HUTCH හූ^&%ගේ පු&*^*ට GOOD BYE කීවා... :P
     
    Lokka©

    Junior member
  • ඔව් බන් උන් මහ බලු වැඩ කරන්නේ.. මමත් පාවිච්චි කලේ HUTCH. උන්ගේ කවරේජ් එකත් අන්තිම සවුත්තුයි. කොච්චර හොදට සිග්නල් තිබ්බත් කතා කරන එක පැහැදිලි නැ. උන්ගේ කැපැසිටි පන්නලා කපල් සිම් දීලා තියෙන්නේ... ඒකයි. මමත් උන්ට දෙපාරක් තුන් පාරක් කීවා. වැඩක් උනේ නැ.. පස්සේ හෙන ගේමක් දීලා dialog couple සිම් එකක් ගත්තා.. ikman.lk එකේ ඉන්න එවුනුත් ෂුවර් නෑ නේ බන්.. උන් ඉස්සලම ඉල්ලන්නේ සල්ලි. ඒත් කමක් නැ වැඩේ ෂුවර් නම්. දැන් කිසි අවුලක් නෑ. සිග්නල් උපරිමයි. හෙන පැහැදිලියි... මාසෙටම රැ 100+tax unlimited calls...

    HUTCH හූ^&%ගේ පු&*^*ට GOOD BYE කීවා... :P

    කොහොමද සහෝ ගාන
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    මම නම් පුද්ගලිකව Hutch භාවිතා කරන්නේ නෑ නමුත් මම දැකපු දෙයක් තමයි එක අනෙකුත් දුරකතන සමාගම්වලට වඩා හොද සාධාරන විදියේ පැකේජ එයාල දෙනවා .
    එහෙම හෙනගහන්න කියන එක හරිම කැතයි වගේ
    අව්රුදු ගානක් තිස්සේ ඔය කපල් පැකේජය හරහා විශාල සහනයක් දුන්නා මල්කඩන අපේ රටේ කොල්ලන්ට කෙල්ලන්ට ඒක දැකලා තමයි අනේක සමාගම් යම් යම් පැකේජ හදුන්වා දුන්නේ නමුත් එවා ඒ තරම් ජනප්‍රිය වුනේ නෑ..

    ඉතින් ඔය කපල් පැකේජ්එකට වැය කරන මුදලින් වෙනත් ජාලයකින් ‍කොල් ගත්තේත විනාඩි කීයද කතා කරන්න පුලුවන්

    ඔය වගේ දේවල් වලට නෙවෙයි හෙන ගහන්න ඕනි සහෝදරයා අන්ලිමිටඩ් කියලා සල්ලි අරන් ලිමිට්කරන ටෙලිකොම් එකට ඩයලොග් එකට එවා දැවැන්ත සමාගම් වෙලත් කිසිම සහනයක් දෙන්නේ නෑ... අන්න ඒවට විරුද්ද වෙයල්ලා
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    :lol: ubalage hutch gattoth asarana wenna sidda wena nisa paribogikayek wune na :no:

    :frown: yako paribogikayek thama..:dull:300 unth shape ne ban..

    ඔව් බන් උන් මහ බලු වැඩ කරන්නේ.. මමත් පාවිච්චි කලේ HUTCH. උන්ගේ කවරේජ් එකත් අන්තිම සවුත්තුයි. කොච්චර හොදට සිග්නල් තිබ්බත් කතා කරන එක පැහැදිලි නැ. උන්ගේ කැපැසිටි පන්නලා කපල් සිම් දීලා තියෙන්නේ... ඒකයි. මමත් උන්ට දෙපාරක් තුන් පාරක් කීවා. වැඩක් උනේ නැ.. පස්සේ හෙන ගේමක් දීලා dialog couple සිම් එකක් ගත්තා.. ikman.lk එකේ ඉන්න එවුනුත් ෂුවර් නෑ නේ බන්.. උන් ඉස්සලම ඉල්ලන්නේ සල්ලි. ඒත් කමක් නැ වැඩේ ෂුවර් නම්. දැන් කිසි අවුලක් නෑ. සිග්නල් උපරිමයි. හෙන පැහැදිලියි... මාසෙටම රැ 100+tax unlimited calls...

    HUTCH හූ^&%ගේ පු&*^*ට GOOD BYE කීවා... :P

    :oo: kiyada?
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    300 mokakda ban. Unlimited calls freene. Mama maseta katha karana vdyata salli demmoth rs 3000k wath danna one.
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    :frown: yako paribogikayek thama..:dull:300 unth shape ne ban..

    :oo: kiyada?

    කීයක්වත් උනෑ බන් නිකන් හම්බ ේ... මට නම කියන්න විදියක් නෑ ඒක ොද නැති නිසා Government office එකකට දුන්ේ.. සිම් 150ක් විතර ගියා.. මේ යාලුවෙක් හිටියා ඌ අරන් දුන්නා පින තමයි.... :):)
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    :frown: yako paribogikayek thama..:dull:300 unth shape ne ban..

    :oo: kiyada?

    කීයක්වත් උනෑ බන් නිකන් හම්බ ේ... මට නම කියන්න විදියක් නෑ ඒක ොද නැති නිසා Government office එකකට දුන්ේ.. සිම් 150ක් විතර ගියා.. මේ යාලුවෙක් හිටියා ඌ අරන් දුන්නා පින තමයි....:):):):):)
     
    Lokka©

    Junior member
  • බකුනා;16652172 said:
    මම නම් පුද්ගලිකව Hutch භාවිතා කරන්නේ නෑ නමුත් මම දැකපු දෙයක් තමයි එක අනෙකුත් දුරකතන සමාගම්වලට වඩා හොද සාධාරන විදියේ පැකේජ එයාල දෙනවා .
    එහෙම හෙනගහන්න කියන එක හරිම කැතයි වගේ
    අව්රුදු ගානක් තිස්සේ ඔය කපල් පැකේජය හරහා විශාල සහනයක් දුන්නා මල්කඩන අපේ රටේ කොල්ලන්ට කෙල්ලන්ට ඒක දැකලා තමයි අනේක සමාගම් යම් යම් පැකේජ හදුන්වා දුන්නේ නමුත් එවා ඒ තරම් ජනප්‍රිය වුනේ නෑ..

    ඉතින් ඔය කපල් පැකේජ්එකට වැය කරන මුදලින් වෙනත් ජාලයකින් ‍කොල් ගත්තේත විනාඩි කීයද කතා කරන්න පුලුවන්

    ඔය වගේ දේවල් වලට නෙවෙයි හෙන ගහන්න ඕනි සහෝදරයා අන්ලිමිටඩ් කියලා සල්ලි අරන් ලිමිට්කරන ටෙලිකොම් එකට ඩයලොග් එකට එවා දැවැන්ත සමාගම් වෙලත් කිසිම සහනයක් දෙන්නේ නෑ... අන්න ඒවට විරුද්ද වෙයල්ලා
    සහෝ ඒක හරි ඒ උනාට ගොඩක් කල් ඉදන් ඉන්න customerslata එහෙම කරන 1 වැරදි