Hutch වැඩද මේ වෙලාවේ ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,337
    12,863
    113
    38
    Hutch හවස ඉදලා Slow වෙලා තිබුනේ 5Mbps වගේ ආවත් වරු ගානක් ලෝඩ් වෙලා ලෝඩ් උනේ හැම සයිට් එකක්ම එක නිසා Dialog වලට මාරු වුනා.

    අය පැය දෙකකින් විතර සිම් එක දාලා බලනකොට 4G/2G Signal නැහැ , Phone එකේ තියෙන Hutch සිම් එකේ Signal නැහැ

    දැන් දවස් ගානක ඉදලා තියෙනවා අවුල හිටපු ගමන් Slow වෙනවා එක පාර මම Customer Care එකට කිව්වම පැමනිල්ලක් දැම්මා එත් 19 වෙනිදා ට කලින් බලනවා කියලා SMS එකේ ආවේ.