අම්මගෙ පෝන් එකට 340 පැකේජ් එක දාල දුන්න
1.5GB Anytime හම්බෙනව. ඒත් පට්ට ස්ලෝ. ස්ලෝ කියන්නෙ වැඩ කරන්නෙම නෑ
1.5GB Anytime හම්බෙනව. ඒත් පට්ට ස්ලෝ. ස්ලෝ කියන්නෙ වැඩ කරන්නෙම නෑ
ඔව්, ඇඳිරි නීතිය පටන්ගත්ත දවස්වල ඉඳන් මටත් slow.
කලින් හොඳට තිබුනා.![]()

අම්මගෙ පෝන් එකට 340 පැකේජ් එක දාල දුන්න
1.5GB Anytime හම්බෙනව. ඒත් පට්ට ස්ලෝ. ස්ලෝ කියන්නෙ වැඩ කරන්නෙම නෑ

අනේ මන්ද බන් උබලත් ඉදල ඉදල ස්පීඩ් චෙක් කරන්න
ගන්නේ මේ ඇදිරිනීතිය අස්සේ යුසේජ් එක.වැඩි කියල.දන්නේ නැද්ද බොලව්, ඩයලොග් උනුත් බඩගාග්ගෙන යන්නේ. හච් ලොර්ඩ්.වෙන්නෙ
නැති එක පුදුමයක් නෙමෙයි![]()
අම්මගෙ පෝන් එකට 340 පැකේජ් එක දාල දුන්න
1.5GB Anytime හම්බෙනව. ඒත් පට්ට ස්ලෝ. ස්ලෝ කියන්නෙ වැඩ කරන්නෙම නෑ

බෙන් 10;25355312 said:mage nama awulak naha. Setting tika Manual karala balapan.![]()

මැනුවල් මොනාද වෙනස්කරන්ඩෝනෙ![]()
බෙන් 10;25355663 said:Configure htwap
Tap *Settings*.
Tap *SIM cards and mobile networks*.
Under *SIM CARD SETTINGS*, Tap the desired SIM card.
Tap *Access Point Names*.
Tap *New APN*.
The *New Access Point* window opens.
Type htwap in *Name* field then tap *OK*.
Type htwap in *APN* field then tap *OK*.
Type in *Proxy* field then tap *OK*.
Type in *Port* field then tap *OK*.
Type default in *APN type* field then tap *OK*.
Tap *More*.
Tap *Save* to create the new APN.

apn ona naha nikan ma connect vanawa. man nm dan kisima netwook ekka settings hadanne ne dongle ekawath