එහෙම හම්බ වෙනවා නම් මාත් නිකන් ඉන්නේ නෑ.දැන් මම 150ක් දැම්මා. ආවේ නෑනේ බන්.

ඕක නම් තනිකර ඩේටා.මේ Rs .284(100GB ) එක data package එකක්ද?
Rs.389ට වොයිස්+ඩේටා දෙකම
නැත්නම් 284 Reload එකට free හම්බ වෙන offer එකක් ද? නැත්නම් මුන් 284 කපාගෙන 100GB දෙනවද?
Rs.284 කැපෙනවා.මාසෙකට 100GB ලැබෙනවා. එච්චරයි
------ Post added on Jan 26, 2023 at 10:37 PM