mam kalayak use nokala sim1k dan active krgatta ru100k daala. free 10gb awa mata dan..මට මැසේජ් එකක් ආවනෙ රුපියල් 100ට වඩා රීලෝඩ් කරල එනිනෙට් ෆ්‍රී 500මිනිට් එක්ක 10ජීබී ගන්න කියල. හැබැයි යටින් තියෙනව පාවිච්චි නොකරන සිම් එකට රීලෝඩ් එකක් දාගන්න කියල.
mama sim1 active kragette ayema meka old1k nisa offers ewida balannath ekkamayi
@Heshan Daminda @Dr.Amdan