හච් එකේ සයිට් එකේ උන්ගෙ 49 1GB දෙන 2G පැකේජ් එකේ දාල තියෙන්නෙ ඩව්න්ලෝඩ් ස්පීඩ් එක 100kbps කියලනෙ 
ඒ වුනාට අප්ලෝඩ් ස්පීඩ් එක 200kbps පැනල එනව සිඞ්හලු

මට 250kbps පවා ආව

slt පරණ නමට අන්ලිමිටඩ් හෝම් එකේ ස්පීඩ් එක වගේ

ෆොටෝ වගේ අප්ලෝඩ් කල්ල බැකප් එහෙම තියන්න ඕන්නං හච් 2G එකෙන් අප් කරපං සිඞ්හලු 49ට 1GB ලාභයි

වැදගත් වුනානං රෙප් දීල පලයව්